Author: Author
අජිත් නිවාඩ්ට රට ගමන් යන්න අවසර
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශ ගතවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන්නා. මහබැංකු බැදුම්කර නිකුත් කිරීමේදී ඇමෙරිකා ඩොලර් මිලියන 6.5 ක මුදලක් ... Read More
මෛත්‍රීට නොතීසි
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන ... Read More
මෙරට දිළිඳු බව 26%ක් දක්වා වැඩි වෙලා
2019 වසරේ සියයට 15ක්ව පැවති මෙරට දිළිඳු බව මේ වන විට සියයට 26 දක්වා වැඩි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. වෘත්තිය සමිති ... Read More
ක්‍රීඩා සංගම් 4කට වෙච්ච වැඩේ
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සම්මේලනය, ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් ... Read More
අද සහ හෙට දිනවල පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්
අද සහ හෙට දිනවල එනම් මැයි මස 30 සහ 31 දිනයන්හි සියලු ම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. Read More
ජනතාව රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතුයි
ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි ජාතික ජන ... Read More
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් පොරොන්දුවක්
රුසියානු යුක්‍රේන යුද ගැටුම් සඳහා මැදිව සිටින මෙරට විශ්‍රාමික යුද හමුදා සෙබළුන් කඩිනමින් දිවයිනට ගෙන්වා දෙන්නැයි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් ඊයේ කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ... Read More
ලොව දුර්ලභම ගීත ඇල්බමය ඕස්ට්‍රේලියාවේදී එළියට
ලොව දුර්ලභම ගීත ඇල්බමයක් ඕස්ට්‍රේලියාවේදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා. විසිතුරු රිදී පෙට්ටියක තැන්පත් කර ඇති එය වසර 6ක කාලයක් Wu-Tang Clan හිපොප් කණ්ඩායම විසින් ... Read More
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත් ආරංචියක්
2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ... Read More
ග්‍රාම නිලධාරී සේවයේ ගැටළු විසඳිමට රජයේ අවධානය
රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටළු සඳහා ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ... Read More

