Author: Author
ලෝක පොල් සැසිය ලංකාවට
2024 වර්ෂයේදී ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වන සැසිවාරය සහ අමාත්‍ය හමුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. විදේශ විනිමය ඉපයීම් වැඩිකර ගැනීම, සාමාජික රටවල් ... Read More
අරුණ එක වෙයි
චීනයේ පැවත්වෙන “Belt and Road” ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලාංකික ක්‍රීඩක අරුණ දර්ශන විසින් හිමිකරගෙන තිබෙනවා. එහිදී ඔහු ... Read More
මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසු නෑ
මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද (28) පැවසීය. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂයේ රැස්වීමකට ... Read More
කාන්තාවන් පිරිසක් මතට ගසක් කඩා වැටෙයි
කහවත්ත ඕපාත වතුයායේ අංක තුන කොටසේ තේ ගස්වලට පොහොර දමමින් සිටි කාන්තාවන් පිරිසක් මතට මාරගසක් කඩා වැටීමෙන් ඵක් කාන්තාවක ඡීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු බරපතල තුවාල ... Read More
ශ්‍රී ලංකන් වලට වෙන්න යන වැඩේ
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රථිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දෙවන අදියරට රජය පැමිණ තිබෙන බව වාර්තා වනවා. එම ගුවන් සේවය භාරගැනීමට ඉදිරිපත්ව ඇති ආයතන 6ක් අතුරින් 3ක් සඳහා ... Read More
වසර දෙකකට ඡන්දෙ කල් දැමිය යුතුයි
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකට කල් තැබීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා. අවශ්‍ය නම් ඊට අදාළ යෝජනාව ... Read More
විවාදයක් පවත්වනවා නම් පවත්වන්නේ නායකයින් දෙදෙනා අතර පමණයි
විවාදයක් පවත්වනවා නම් පවත්වන්නේ නායකයින් දෙදෙනා අතර පමණක් බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. එළැඹීමට නියමතව තිබෙන්නේ ජනාධිපතිවරණයක් බවද, ලොව සාමාන්‍ය ... Read More
නාගදීපය හා ඩෙල්ෆ්ට් දූපත් අද සිට සංචාරකයින්ට වැසෙයි
යාපනයේ නාගදීපය හා ඩෙල්ෆ්ට් යන දූපත් වලට බෝට්ටු ගමන් කිරීම යළිත් වරක් අද (28) සිට නවත්වා තිබෙනවා. යාපනය දිසාපති කාර්යාලය ප්‍රකාශ කළේ, අධික සුළං සහිත ... Read More
රොකට්ටුවක් උඩු ගුවනේදී පුපුරා යයි
උතුරු කොරියාව අභ්‍යවකාශ ගත කිරීමට සුදානම් වූ තවත් චන්ද්‍රිකාවක් රැගත් රොකට්ටුවක් උඩු ගුවනේ දී පුපුරා ගිය බව එරට මාධ්‍ය නිවේදනය කරනවා. උතුරු කොරියාව ඔත්තු බැලීමේ ... Read More
Onmax වංචාවට හසුවූවන්ගේ මුදල් ගෙවන බව සමාගම අධිකරණයට දන්වයි
ඔන් මැක්ස් පිරමීඩ ආයෝජන සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වන විට මුදල් අහිමිවී සිටින තැන්පත්කරුවන්ට එම මුදල් වසර දෙකක් තුළ ගෙවා අවසන් කිරීමට පියවර ... Read More

