Author: Author
පෘථිවියට සමාන ග්‍රහයෙක්
පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන්, මෙම නව ග්‍රහලෝකය ... Read More
යුපුන් පළමු තැනට
ජර්මනියේ පැවැත්වෙන Anhalt 2024 මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන් ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙනවා. තරඟය තත්පර 10:15කින් අවසන් කරමින් ප්‍රථම ස්ථානය ... Read More
මෙරට සිටින මාලදිවයින් ජාතිකයින්ට දැනුම්දීමක්
ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය ... Read More
විදුලි බිඳවැටීම් පැමිණිලි 60,000ක්
අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින හතර තුළ (මැයි 21-24) පාරිභෝගිකයින් 431,500 කට අධික පිරිසකට විදුලිය ඇනහිටීම් හේතුවෙන් විදුලි බිඳවැටීම් පැමිණිලි 59,400කට අධික ප්‍රමාණයක් වාර්තා වී ... Read More
වැසි-සුළං ආපදා හේතුවෙන් වූ මරණ ගණන 7ට නඟී
පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රට තුළ ඇති වී තිබෙන ආපදා තත්ත්වයත් සමඟ පුද්ගල මරණ 7 දක්වා ඉහළ ගොස් තිබෙන බව ... Read More
පවතින වැසි සහ සුළං තවදුරටත්
නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට ... Read More
ආඩම්බරකාර බංගලියන් දෙවන T20 තරඟයත් ඇමරිකාවට පරිදියි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරගයද ලකුණු 6 කින් ජය ගැනීමට අමෙරිකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ ... Read More
මාරක ළිඳ කඩා වැටී පහකට තුවාල
දිවුලපැලැස්ස, රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැණකෙලියක ඉදිකර තිබූ මාරක ළිඳක් හදිසියේ කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා තිබෙනවා. එම අනතුරෙන් තුවාල ලැබූ 50 වියැති කාන්තාවක් සහ අවුරුදු ... Read More
උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ,සංඥා දෝෂ සහ මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ. කොළඹ - බදුල්ල ... Read More
ඔලිම්පික් වරම් සොයා යුපුන් අද තරඟ බිමට
ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ජර්මනියේ අද පැවැත්වෙන ඇන් හැල්ට් මළල ක්‍රීඩා තරගාවලියට එක්වෙනවා. ඒ, පිරිමි මීටර් 100 ඉසව්ව සඳහායි. ඉතාලියේ රෝම් ... Read More

