Author: Author
ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි වැසේ
ඇල්ල - වැල්ලවාය මාර්ගය වසා තැබීමට යළි තීරණය කර තිබෙනවා. ඒ, අද (21) රාත්‍රී 8 සිට හෙට (22) පෙරවරු 6 දක්වා වසා තබන බවයි සඳහන් ... Read More
ඩිලන්ත මාලගමුවට තවත් ජාත්‍යන්තර ජයක්
ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් ... Read More
පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාම පොරොන්දු කැඩීමක්
පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන්න නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පැවසීය. ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17 ... Read More
LPL ක්‍රීඩක වෙන්දේසිය අද
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ අනුව LPL තරගාවලියේ 5 වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසියයි මෙලෙස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ... Read More
ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම ඔක්ටේන් 100 පෙට්‍රල්
ඉන්දියන් ඔයිල් සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර තිබෙනවා. මුම්බායේ සිට පසුගිය මැයි 18 වනදා මෙම ඉන්ධන ... Read More
ඩෙංගු නගී – වැඩිම බස්නාහිර
පවතින වර්ෂාව නිසා ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව නැවත වැඩි වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. මේ වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ... Read More
සුළඟින් ගම්පහ තොරණට හානි
ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි. තොරණ කඩා වැටීම ... Read More
බන්ධනාගාර නිලධාරීන්ට දීමනාවක්
බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බව නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මුලස්ථානය පවසනවා එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක ... Read More
මාධවී ඇන්තනී යළිත් යුගදිවියට (Photos)
අප අතරින් වෙන්වී ගිය ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් දියණිය මාධවී ඇන්තනී සහ කසුන් පසුගියදා විවාහපත් වුණා. ඔවුන් දෙදෙනාගේ විවාහයේ ලස්සන චායාරුප පෙලක්. ... Read More
මිල්කෝ සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
දෛනිකව තම නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්‍රමාණය ලීටර එක්ලක්ෂ විසිදහස දක්වා ඉහළ ගොස් ඇති බව මිල්කෝ සමාගම පවසනවා. මිල්කෝ සමාගම දෛනිකව භාවිතයට ගන්නා ... Read More

