Author: Author
ආර්ථික ප්‍රගතිය බැංකු පද්ධතියට ශක්තියක්
ආර්ථික ප්‍රගතිය හේතුවෙන් බැංකු පද්ධතිය ශක්තිමත් වීම මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රවර්ධනය සඳහා ධනාත්මක බලපෑමක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ... Read More
මැතිවරණය කුමක් වුණත් අපි එයට මුහුණ දෙනවා – අනුර
ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ... Read More
මානවහිමිකම් වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි
බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකා ... Read More
ජනප්‍රිය නිලිය මියයාමත් සමඟ ජනප්‍රිය නළුවාත් දිවිය හැරයයි
තෙළිඟු රූපවාහිනී නළු චන්ද්‍රකාන්ත් තෙලන්ගානා ප්‍රාන්තයේ අල්කාපූර්හි පිහිටි ඔහුගේ නිවසේ මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ ඔහුගේ සම නිළිය සහ ආදරණීය මිතුරිය ... Read More
සුරක්ෂා සිසු රක්ෂණාවරණය යළි ඇරඹෙයි
ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව දිවයින පුරා සියලුම ... Read More
පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද විශේෂ නිවාඩුවක්
අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (20) විශේෂ නිවාඩුවක් ලබා දී ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා. Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ... Read More
කොළඹ වරාය ආසන්නයේ ගින්නක්
කොළඹ වරාය ආසන්නයේ ගින්නක් හට ගෙන තිබේ. කොළඹ ගිනි නිවන ඒකකය පැවසුවේ ගිනි නිවන රථ 4ක් එම ස්ථානයට පිටත් කළ බවය. කෙසේ වෙතත් ගින්නට හේතුව ... Read More
ඩයනාට එරෙහිව අපරාධ නඩු සංග්‍රය යටතේ ක්‍රියා කරන්න උපදෙස්
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ... Read More
ඉරාන තානාපතිට පහරදුන් සැකකරු රිමාන්ඩ්
කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග ... Read More

