Author: Author
මත්ද්‍රව්‍ය කිලෝ 400ක් විනාශ කෙරේ
පසුගිය සමයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (18) පස්වරුවේ දහනය කර විනාශ කර තිබේ. ඒ පොලිස් විශේෂ කාර්යය බළකායට අයත් ... Read More
ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවදානමක්
පවතින වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දැකිය හැකි බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ ඩෙංගු ... Read More
ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියේ සමාව ගතයුතුයි – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම
දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා රජය ... Read More
වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි ... Read More
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 22කට තුවාල
පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම අනතුර සිදුව ඇත්තේ අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගයේ කෝට්ටේපොල ප්‍රදේශයේදී. Read More
ඇල්ල – වැල්ලවාය මාර්ගය වැසේ
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගය අද (18) දිනයේද රාත්‍රී 08.00 සිට හෙට උදෑසන 06.00 දක්වා වසා තැබෙන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය ... Read More
යුද විජයග්‍රහණයට අදට වසර 15යි
LTTE ත්‍රස්තවාදය පරාජය කළ වීරෝධාර රණවිරුවන් රටට සැබෑ නිදහස උදාකර දී අදට වසර 15 ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී LTTE නායක ... Read More
ගෝඨාට නොතීසි
2000 වසරේ දෙසැම්බර් 19 වැනි දින යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ අවුරුදු 5ක කුඩා දරුවෙකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් 8දෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ... Read More
හොර වෛද්‍යවරුන් පිළිබඳව දැනුම් දීමට අංකයක්
නීති විරෝධී ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. එම දුරකථන අංකය වන්නේ 1907 ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දුරකථන ... Read More
නාවිකයන් 3,146 කට උසස්වීම්
15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙක් ඊළඟ තරාතිරමට උසස් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව මේ බව දැනුම් දී ඇත. 15 ... Read More

