Author: Author
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්
ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ... Read More
වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී ... Read More
ගංවතුර ඇතිවීමේ අවදානමක්
ඉදිරි දිනවල තද වැසි ඇති වුවහොත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ඒ අනුව, කළු, කැලණි, ගිං, නිල්වලා ගංගා සහ දැදුරු, ... Read More
යුක්‍රේන ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක ගුවන් යානා තුනක් විනාශයි
ක්‍රිමියාවේ ගුවන් හමුදා කඳවුරකට යුක්‍රේනය සිදු කළ ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක ගුවන් යානා තුනක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා එමෙන්ම එහි ප්‍රධාන ධාවන ... Read More
ලෝකයේ ලොකුම තොරණ පානදුරේ
සම්මා සම්බුදු රජානණ්ගේ අසිරිමත් තෙමඟුල සිහිකෙරෙන වෙසක් උත්සවයට තවත් ඇත්තේ දින 6ක් පමණයි. වෙසක් පොහෝ දිනයේ සිට ප්‍රදර්ශනය කිරීමට නිර්මාණය කෙරෙන ලොව විශාලතම තොරණ මෙවර ... Read More
තිදෙනෙකුට මරු කැඳවූ රතුපස්වල සිද්ධියට ලැබුණු නඩු තීන්දුව
ආන්දෝලනාත්මක රතුපස්වල වෙඩිතැබීමේ නඩුවේ විත්තිකරුවන් වූ හමුදා සාමාජිකයන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියෝග කළේය. ඒ, වසර 11කට වැඩි ... Read More
නීතිවිරෝධී ලෙස ගිය හමුදා නිලධාරීන් යළි ගෙන්වාගන්න ශ්‍රී ලංකා දූත පිරිසක් රුසියාවට
නීතිවිරෝධී ලෙස රුසියානු-යුක්‍රේන යුද්ධය සඳහා යවන ලද මෙරට විශ්‍රාමික හමුදා නිලධාරීන් ආපසු ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා දූත පිරිසක් රුසියාව වෙත යැවීමට ජනාධිපති රනිල් ... Read More
රටින් එන ලොකු ලූනුවලටත් බද්දක්?
ආනයනික ලොකු ලූනු සඳහා බද්දක් පනවන්නැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලා තිබෙනවා. ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, ... Read More
ජනාධිපතිවරණය කල්දාන්න නීතියෙන් ඉඩක් නෑ – ජී. එල්. පීරිස්
ජනාධිපතිවරණය කල්දැමිම සඳහා වත්මන් ජනාධිපතිවරයා උත්සහ කළත් ඊට කිසිදු නීතිමය ඉඩක් නොමැති බව මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිවරණ කොමිසම් සභාවට පෙන්වා දී තිබෙනවා. මැතිවරණ කොමිසම් ... Read More
අනුර – සජිත් විවාදයට රජයෙන් නිවාඩු දිනයක් ?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු ... Read More

