Author: Author

සෑම තත්පර භාගයකට සැරයක් දරුවෙකු අන්තර්ජාලයට පිවිසෙයි

Author- May 17, 2024

ගෝලීය වශයෙන් සෑම තත්පර භාගයකට සැරයක් එක් දරුවෙක් අන්තර්ජාලයට පිවිසෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනාවරණය කර තිබෙනවා. මෙම වැඩි වී ඇති අන්තර්ජාල ප්‍රවේශය ඔවුන් බරපතළ ... Read More

ඕනෑම මැතිවරණයකට අපි සූදානම් – මහින්ද

Author- May 17, 2024

ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඊයේ (16) මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී පොහොට්ටුව බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණයක්ද? මහ මැතිවරනයක්ද? යනුවෙන් මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු ... Read More

ග්‍රාම නිලධාරීන්ගෙන් රතු එළියක්

Author- May 17, 2024

සේවා ව්‍යවස්ථාවක් ලබා දීම සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් දියත් කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය වෙසක් සතියෙන් අනතුරුව තවදුරටත් දැඩි කිරීමට ග්‍රාම නිලධාරී සංගම් තීරණය කර ... Read More

අධි රුධිර පීඩනය ගැන භයානක අනාවරණයක්

Author- May 17, 2024

ලෝක අධි රුධිර පීඩන දිනය අදට (17) යෙදී තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ, ලුණු භාවිතය අධික වීම හේතුවෙන් රෝගී තත්ත්වයේ ඉහළ යාමක් වාර්තා වන බවයි. අධි ... Read More

මහනුවර ඇසළ පෙරහැරට අලි ගැටළුවක්

Author- May 17, 2024

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. ... Read More

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන දැනුම් දීමක්

Author- May 17, 2024

මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ... Read More

අදත් වැස්ස දෙයි වැඩේ

Author- May 17, 2024

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා ... Read More

මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලීමක්

Author- May 16, 2024

සම්බුදු තෙමඟුල සමරන වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදුකරනු ලබන සැරසිලි සඳහා පොලිතින්, ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී. වෙළෙඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින්, ... Read More

මුස්ලිම් පල්ලියකට ගිනි තබයි – 11ක් මරුට

Author- May 16, 2024

නයිජීරියාවේ - උතුරු කැනෝ ප්‍රාන්තයේ මුස්ලිම් පල්ලියකට පුද්ගලයෙකු ගිනි තැබීම හේතුවෙන් බැතිමතුන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අදාල පුද්ගලයා එම මුස්ලීම් පල්ලියේ සිටි බැතිමතුන් 40 ... Read More

ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වැසේ

Author- May 16, 2024

ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඇල්ල-වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. හෙට (17) උදෑසන 6 දක්වා බලපැවැත්වෙන පරිදි එම මාර්ගය මෙලෙස ... Read More