Author: Author
ක්‍රීඩා ගුරුවරුන් බඳවාගන්නේ විද්‍යාපීඨ හා ගුරුවිද්‍යාලවලින් පමණයි
පාසල්වලට ක්‍රීඩා ගුරුවරුන් බඳවාගැනීම විද්‍යාපීඨවලින් සිදුකරන බවත් නොඑසේනම් ගුරු විද්‍යාල හෝ උපාධිධාරී සුදුසුකම් ලත් අයගෙන් පමණක් බඳවාගන්නා බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා. ... Read More
ආර්ථික අමාරුකම් නිසා වසරකට හික්ෂූන් 2000ක් සිවුරු හැර ගිහින්
ආර්ථික අපහසුතාවන් හේතුකොට ගෙන වසරකට උපසම්පදා භික්ෂූන් 2000කට අධික සංඛ්‍යාවක් උපැවිදි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ... Read More
ජපානයෙන් නව රැකියා දොරටු ඇරේ
ජපානයේ රැකියා අපේක්ෂා කරන්නන් සඳහා ගොඩනැගිලි පිරිසිදු කිරිමේ ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් ලබන ජූලි මාසයේදී මෙරටට හදුන්වා දෙන බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසනවා. ... Read More
රුසියා – යුක්‍රේන යුද්ධයට යැවූ ශ්‍රී ලාංකිකයන් ගැන පැමිණිලි ඉහළට
රුසියා - යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 172 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අදාළ පැමිණිලි ඉදිරිපත් ... Read More
ග්‍රාම නිලධාරීන් අද සිට දින 3ක් ලෙඩ
අද සිට දින තුනක් යළි ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ග්‍රාම නිලධාරී සමිති එකමුතුව පවසනවා. තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට මි. මී 100 ඉක්මවු වැසි
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ... Read More
කුලියාපිටියේ තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට
කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේදී පසුගිය අප්‍රේල් 22වැනිදා තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකාර පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ... Read More
කාන්තාවන් සවිබල ගන්වන පනත් දෙකක්
ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත් ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම ... Read More
‘එවරස්ට් මිනිසා’ 29 වැනි වරටත් එවරස්ට් කන්ද තරණය කරයි
Kami Rita 29 වැනි වරටත් එවරස්ට් කන්ද තරණය කරමින් තමන්ගේම වාර්තාව බිඳ දමා තිබෙනවා. ඔහු නේපාලයේ ‘එවරස්ට් මිනිසා’ ලෙසින්ද හඳන්වනු ලබනවා. කෙසේ වෙතත් මොහු මේ ... Read More
විභාගයේදී හොර වැඩ කරන අය අල්ලන්න විශේෂ වැඩපිළිවෙලක්
විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා , දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරින් කණ්ඩායමක් යොදවා ... Read More

