Author: Author
සෞඛ්‍ය වර්ජනය අද මධ්‍යම පළාතේ
එකඟතාවන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් අද (13) දිනයේ මධ්‍යම පළාතේ රෝහල් තුළ වැඩ වර්ජනයක් සැලසුම් කර තිබේ. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, ... Read More
වැසි තත්ත්වයේ වැඩි වීමක්
ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කුලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල ... Read More
කාලිංග කුමාර ලක්මව රනින් බබළවයි
11 වන කිනාමි මිචිටාකා අනුස්මරණ තරගාවලියේදී මීටර 400 පිරිමි ඉසව්වේ පළමු වන ස්ථානය දිනාගැනීමට කාලිංග කුමාරගේ සමත්වී තිබෙනවා. එහිදී ඔහු වාර්තා කර ඇති කාලය තත්පර ... Read More
ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල ... Read More
ඇන්ඩර්සන් සමුගන්න සැරසෙයි – වෝන් පසු කරන්න තව කඩුලු 9යි
එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිමා කරන බව නිවේදනය කරනවා. දැනට ටෙස්ට් පිටියේ පමණක් රැඳී සිටින ඇන්ඩර්සන් කියා සිටින්නේ, ... Read More
ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් යළි වැඩි වෙයි
2025’ වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට සමගාමීව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ... Read More
මෛත්‍රී ඉල්ලා අස්වෙයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා. අද කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයක පැවැති පක්ෂයේ විධායක සභාවේ දී ... Read More
වාහන ආනයනයට ලබන වසරේ සිට අවසර ලැබෙන ලකුණු
වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව අනුරාධපුර ... Read More
දරුවන් වෙනුවෙන් කැපවෙන මව්වරුන්ගේ දිනය අදයි
ගෙදර බුදුන් අම්මා ලොව වදනින් අරුත් ගැන්විය නොහැකි වටිනාම වස්තුවයි. අම්මා නොසිටින්නට අපේ ජීවිතය පවතීද යන්න පවා අවිනිශ්චිත නොවේද? දරු සෙනෙහස මහමෙරටත් වඩා දරාගෙන ඒ ... Read More
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ ... Read More

