Author: Author
යුක්‍රේන – රුසියා යුද්ධය මැද ශ්‍රී ලාංකිකයන් 6ක් මරුට
මිනිස් ජාවාරම්කරුවන් විසින් යුක්‍රේන - රුසියා යුද්ධයේ රුසියානු හමුදාවට එක්වීම සඳහා මෙරටින් යවන ලද ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. පොලිස් මාධ්‍ය ... Read More
ජනාධිපතිවරණයට දින නියම වෙයි
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. Read More
පසුගිය වසරේ මධ්‍යසාර නිෂ්පාදනය 19%කින් අඩු වෙලා
2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. එහිදී අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් ... Read More
කෘෂිකර්මය දියුණු නොකර ගම දියුණු කරන්න බෑ
කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට ආරම්භ කළ ... Read More
ඇස්ට්‍රාසෙනිකා එන්නත් යළි කැඳවයි
කොරෝනා වෛරසයට එරෙහිව නිපද වූ ඇස්ට්‍රාසෙනිකා ආපසු ගෙන්වා ගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඉන්දියාවේ සීරම් සමාගම සමග එක්ව මෙම එන්නත නිකුත් කෙරුණේ කොවිෂීල්ඩ් නමින්. ... Read More
යුක්‍රේන ජනපති ඝාතන උත්සාහයක්
යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මියර් සෙලෙන්කි ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ බව කියන යුක්රේන හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් රුසියාවට ඔත්තු සැපයූ බවටයි චෝදනා එල්ල වන්නේ. ... Read More
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදින් ඇරඹෙයි
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හෙට ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැළැසුම් කර ඇති පැය 4ක් සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පළාත් වශයෙන් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා. ... Read More
විදෙස් රටවල හමුදා රැකියා සඳහා යන්න එපා
මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් එක්ව රුසියාවේ හමුදා සේවය සඳහා මෙරට තරුණයින් යොමු කරවීමේ ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඒ හේතුවෙන් අදාළ ... Read More
පාතාල වෙඩික්කරුවන් හඹා යන්න යතුරු පැදි බලකායක්
පාතාල වෙඩික්කරුවන් ක්ෂණිකව හඹා යාමට විශේෂ යතුරු පැදි බලකායක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. තෝරාගත් ප්‍රදේශවල සැකකටයුතු නිවාස පරීක්ෂා කරමින් මෙම කණ්ඩායම නිරන්තරව ... Read More
වාහන ආනයනයට සුබ පෙර නිමිති
වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බව මුදල් ... Read More

