Author: Author

පාතාල වෙඩික්කරුවන් හඹා යන්න යතුරු පැදි බලකායක්

Author- May 9, 2024

පාතාල වෙඩික්කරුවන් ක්ෂණිකව හඹා යාමට විශේෂ යතුරු පැදි බලකායක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. තෝරාගත් ප්‍රදේශවල සැකකටයුතු නිවාස පරීක්ෂා කරමින් මෙම කණ්ඩායම නිරන්තරව ... Read More

වාහන ආනයනයට සුබ පෙර නිමිති

Author- May 9, 2024

වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බව මුදල් ... Read More

අද බොහෝ පළාත්වලට ප.ව. 2.00 න් පසු වැසි

Author- May 9, 2024

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ... Read More

ඩයනා එළියට මුජිබර් ඇතුළට

Author- May 8, 2024

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ... Read More

O/L ප්‍රතිඵල සැප්තැම්බර් අග

Author- May 8, 2024

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ, ... Read More

අලුතින් වකුගඩු රෝගීන් 3000ක්

Author- May 8, 2024

මෙරටින් වාර්ෂිකව අලුතින් වකුගඩු රෝගීන් 3000ක් පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය. වකුගඩු රෝගියකුට රුපියල් ... Read More

චීනයට එරෙහිව රටවල් හතරක් පෙළ ගැසෙයි

Author- May 8, 2024

දකුණු චීන මුහුදේ චීනයේ වර්ධනය වන ආතතියට ප්‍රතිචාර වශයෙන්, ඔස්ට්‍රෙලියාව, එක්සත් ජනපදය, ජපානය සහ පිලිපීනය සමඟ සිය ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට එකඟ වී ඇති බව ... Read More

උමා ඔයේ වාසිය ජූලි මාසයේ දී

Author- May 8, 2024

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කිරීම හේතුවෙන් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබාදීමට හැකියාව පවතින බව ... Read More

සෙල්ෆියක් ගහන්න ආ රසිකයාට ශකීබ් කළ දේ

Author- May 8, 2024

නිරන්තරයෙන් ආන්දෝලනාත්මක පුවත් මවන බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රසිකයෙකුට පහර දෙන බවට තර්ජනය කර ඇති බව ... Read More

මහ බැංකුවට කෝටි 100ක පාඩුවක්

Author- May 8, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසුවා. මෙවැනි තත්වයක් තිබියදී ... Read More