Author: Author
අනුරගෙන් සජිත්ට අවසන් නිවේදනයක්
විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ... Read More
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල අනුග්‍රාහකයා අමුල්
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන නිල අනුග්‍රාහකයා ලෙස ඉන්දියාවේ කිරි නිෂ්පාදන ආයතනයක් වන අමුල් සමාගම කටයුතු කරන බව ශ්‍රී ලංකා ... Read More
ටී. එම්. ඩිල්ෂාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් කළුතර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ... Read More
හෙද සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයසේ වෙනසක්?
හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්‍ය ... Read More
ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විසින් දැනට ප්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ... Read More
ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු පිරවීමට ඩිප්ලෝමාධාරීන්
ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 -1 (ඇ) ශ්‍රේණියට බඳවා ගැනීමට නියමිතයි ජාතික හා පළාත් ... Read More
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද (මැයි 08) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. ... Read More
රටම කම්පා කරමින් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි
සිය පෙම්වතියගේ නිවසට ගොස් සිටියදී ඉකුත් අප්‍රේල් මස 22 වනදා අතුරුදන් වූ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයා ඝාතනය කර ඇති බව අනාවරණය වී ... Read More
සාධාරණ විසඳුමක් නොලැබුණොත් 8 වෙනිදා ඉඳන් ආයේ වර්ජන
තම ඉල්ලීම්වලට සාධාරණ විසදුමක් නොලැබුණ හොත් ලබන 8 වනදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා. දීමනා ඉහළ නැංවීම ඇතුළු ... Read More
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්මතයි
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන, බැංකු මගින් ප්‍රදානය කළ ණය අය කර ගැනීමේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (07) සම්මත වුණා. එමෙන්ම, ... Read More

