Author: Author

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මල්ල තරවෙයි

Author- May 6, 2024

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ... Read More

ආසියාවේ ඉහළම වීසා ගාස්තුව ලංකාවේ

Author- May 6, 2024

ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ මතුව ඇති අවිධිමත්භාවය හේතුවෙන් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 50කින් පමණ අඩුවිය හැකි බවට ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන ... Read More

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය

Author- May 6, 2024

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මෙරට ආර්ථික ක්‍රියාකාරි සැලැස්ම සහ ප්‍රගතිය පිළිබඳව ප්‍රශංසා කර තිබෙනවා. ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හමුවූ අවස්ථාවේදියි. මුදල් ... Read More

මධ්‍යම අධිවේගයේ ආධාරකයක් කඩාවැටෙයි

Author- May 6, 2024

ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටී තිබෙනවා. මගලේගොඩ සහ බෙම්මුල්ල අතර ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් ආධාරකයක් මෙලෙස කඩාවැටී ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රදේශවාසීන් ... Read More

බෝගම්බර බන්ධනාගාරය ගැන අලුත් ආරංචියක්

Author- May 6, 2024

බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වෙයි. එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා ... Read More

බිත්තර ඉන්දියාවෙන් යළි ආනයනය කිරීමට සැරසෙයි

Author- May 6, 2024

බිත්තර ඒකාධිකාරය මර්දනය කිරීමට බිත්තර ඉන්දියාවෙන් ආනයනයට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අගුනුකොලපැලැස්ස ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. Read More

ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ වර්ධනයක්

Author- May 6, 2024

මෙරට ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව මනෝ වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. ජාතික ළමාරක්ෂක අධිකාරිය ද පවසන්නේ ජංගම දුරකථනවලට අසීමිත ලෙස ... Read More

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

Author- May 6, 2024

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,527කදී අද ආරම්භ වෙනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව ... Read More

පළාත් කිහිපයකට සවස් කාලයේදී වැසි

Author- May 6, 2024

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ... Read More

සෙලෙන්ස්කිට අපරාධ චෝදනා

Author- May 5, 2024

රුසියාව විසින් යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කිට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකර ඔහුව අවශ්‍ය පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඊයේ වනවිට රුසියාව නිකුත් කළ මෙම ලැයිස්තුවට යුක්රේන ... Read More