Author: Author
මෙරට අඩු ආදායම්ලාභී පවුල් මිලියන 3.4කට රජයෙන් සහල්
මෙරට අඩු ආදායම්ලාභී පවුල් මිලියන 3.4ක් සඳහා රජයෙන් රුපියල් බිලියන 26.6ක සහල් ලබා දුන් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජී විජේසිරි මහතා පවසනවා ඔහු මේ ... Read More
අවාරේ සිරිපා කරුණාව තහනම් වෙයි
ශ්‍රි පාද වන්දනා වාරය මේ මස (මැයි) 24 වනදායින් අවසන් විමට නියමිතයි. ඉන්පසු සිරිපා කරුණාවට අවසර හිමිවන්නේ, විදේශිකයන්ට පමණක් වන බවත් දේශිය සංචාරකයන් හෝ වෙනත් ... Read More
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව ... Read More
කොළඹ රත් කළ වෛද්‍ය සිසු විරෝධයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්
වෛද්‍ය පීඨ සිසුන් පිරිසක් සංවිධානය කළ විරෝධතාවක් විසුරුවා හැරීමට අද (03) පස්වරුවේ පොලිසිය ජල ප්‍රහාරක් එල්ල කළා. ඒ, කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදීයි. නිදහස් අධ්‍යාපනයට වැට ... Read More
කොත්තු, රයිස් මිල වෙනස් වෙයි
ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් ... Read More
ලිට්‍රෝ සහ ලාෆ් ගණන් බස්සයි
ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ ... Read More
රටේ ආර්ථිකය තවමත් අනතුරේ – පාඨලී
රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ අනතුරේ යන තත්ත්වයක බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ලංකා බැංකුව මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු වලින් ... Read More
නියැන්ඩතාල් යුගයේ කාන්තාවකගේ රූපයකට පණ දෙයි
මීට වසර 75,000කට පෙර නියැන්ඩතාල් යුගයේ කාන්තාවක් ජීවිත්ව සිටිය දී ඇය කෙබඳු ඇද්ද යන්න විද්‍යාඥයින් ත්‍රිමාණ ආකෘතියක් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍ය ... Read More
2024 T20 ලෝක කුසලානයේ නිල තේමා ගීතය එළි දක්වයි
2024 T20 ලෝක කුසලානයේ නිල තේමා ගීතය එළි දක්වා තිබෙනවා. ලෝක ප්‍රසිද්ධ ගායක Sean Paul සහ Kes විසින් මෙම නිල ගීතය ගායනා කරනු ලබනවා. මෙවර ... Read More
A/L ප්‍රතිඵල මේ මස අවසන් සතියේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. අධ්‍යයන පොදු සහතික ... Read More

