Author: Author
මහවැලි අධිකාරිය සතු ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ දෙන් නෑ
මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසනවා. එසේම ... Read More
O/L සිසුන්ට විශේෂ නිවේදනයක්
ලබන 6 වනදා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂයන් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට දිනයේ විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි. සාමාන්‍ය ... Read More
වතු කම්කරුවන්ට 1700ක් දෙන්න බෑ – වතු සංගම්
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1700 ක් ලබාදිය නොහැකි බව වතු සමාගම් පවසනවා වතු සේවක දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩිකරන බව ජනාධිපති රනිල් ... Read More
වීසා බලය සමාගමට දුන්නේ කැබිනට්ටුවේ පූර්ණ අනුමැතියෙන්
කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඇරඹූ සමාගම ලෝකයේ රටවල් 67 ක මධ්‍යස්ථාන 146 ක් හරහා සේවා සපයන ජාත්‍යාන්තර සමාගමක් මිස ඉන්දියානු සමාගමක් නොවන බව ... Read More
පරාටේ නීතිය තහනමට මුදල් කමිටුවේ අනුමැතිය
පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය ලැබී තිබෙනවා. ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ... Read More
ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය යළි ආරම්භ කෙරේ
ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා ... Read More
පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 1,131ක ආදායමක්
මෙම වසරේ මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 1,131ක ආදායමක් උපයාගෙන තිබෙනවා. පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ උද්‍යාන වගාව සඳහා කොහුබත් මෙට්‍රික් ... Read More
පාසල් නිවාඩුව අදින් ආරම්භ වෙයි
රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. පළමු වාරයේ තුන්වන ... Read More
සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ... Read More
ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
මෙරට විද්වතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණි. Read More

