Author: Author
බස් ගාස්තු අඩු කරනවාද ? නැද්ද ? තීරණය අද
ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ හැකි ද, නැද්ද යන්න පිළිබද තීන්දුව අද (02) ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ... Read More
O/L ලියන සිසුන්ට විශේෂ දැනුම්දීමක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන් ඇති ... Read More
වාහන ආනයනය සඳහා විධිමත් නියාමන වැඩපිළිවෙලක්
විධිමත් නියාමන වැඩපිළිවෙලක් මෙරටට වාහන ආනයනය කිරීම සඳහා සකස් කළ යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. පසුගිය වසරවල දී 2017, 2018, 2019 වසරවලදී 85%ක් ... Read More
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළට
තේ සහ රබර් කර්මාන්තයේ නියුතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 700 කින් ඉහළ නංවමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල් එච්. කේ. කේ. ඒ ... Read More
සිමෙන්ති මිල බසී
සිමෙන්ති මිල පහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 50කින් අඩු කෙරෙන අතර එහි ... Read More
වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි
මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත ... Read More
ජනාධිපතිවරණය දිනන්නේ අපි සහාය දෙන කෙනා – මහින්ද
ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ තම පක්ෂය සහාය දෙන අපේක්ෂකයා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එම ... Read More
හොරා කාපු මුදල් සියල්ල රටට යළි ලබාගන්නවා – සජිත්
සමගි ජන බලවේගය ලංකාවෙන්ම අංක එක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කිසිදු දේශපාලන පක්ෂයක් බලයක් නොමැතිව කිසිදු වැඩක් කර නොමැති බවත් හැත්ත අටක දේශපාලනය ... Read More
අනුර සජිත්ගෙන් දිනයක් ඉල්ලයි
විවාදය සඳහා මැයි 20ට පෙර දිනයක් ලබාදෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (01) මැයි රැලිය අමතමින් සමගි ජන බලවේගයට පැවසීය. ... Read More
ලංකාවේ හොඳම නැකත තියෙන්නේ එජාපයට – ජනපති
ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ ... Read More

