Author: Author
හැරී පෝටර් මාළිගයට මිසයිල ප්‍රහාරයක්
යුක්‍රේනයේ පිහිටි 'හැරී පොටර් කාසල්' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මන්දිරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් දැඩි හානි සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. කළු මුහුදේ ... Read More
ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය සඳහා වත්මන් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න නම් කරමින් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගත් තීරණය තුළින් ... Read More
ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කිරීමට සුදුසු නායකයෙක් නෑ
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු නායකයකු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නැතැයි එහි අනුශාෂිකා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය ... Read More
රට විරුවන්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර ගැන ගැටලු රැසක්
විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනාක්‍රමයේ කිසිදු විනිවිදභාවයක් නැති බැවින් හා ඒ සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව පෙනී ... Read More
ඉන්දියාව නෙදර්ලන්තය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි
ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර නාවික කටයුතු සඳහා වන නව අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ අනුව සීමාසහිත ගෝවා නැව් තටාකාංගනයට අදාළ වන පරිදි එම ගිවිසුමට එළඹ ... Read More
කම්කරු දිනයට බාර් වැසේ
මැයි පළමු වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි රැලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මක වන සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන හෙට ... Read More
මෙරට ජන ගහනයෙන් සියයට 10කට වකුගඩු රෝග
ජන ගහනයෙන් සියයට 10ක් වකුගඩු රෝගීන් බවට හදුනාගෙන ඇතැයි විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පවසනවා. දියවැඩියා රෝගය වළක්වා ගැනීම තුළින් වකුගඩු රෝග ද පාලනය කළ ... Read More
ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කිරීමට සූදානමක්
සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ... Read More
දෙහි සහ අමු ඉඟුරු මිල ඉහළට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග මිල පහත වැටුණද දෙහි සහ අමු ඉඟුරු කිලෝවක තොග මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. එහි ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ ... Read More
මෙරට පුද්ගලයින් දුම්වැටියට දිනකට රුපියල් කෝටි 52ක් වියදම් කරයි
දුම්වැටි භාවිතය සඳහා මෙරට පුද්ගලයින් දිනකට රුපියල් කෝටි 52ක් වියදම් කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. මේ හේතුවෙන් මෙරට පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් ... Read More

