Author: Author

ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිමා කරයි

Author- April 30, 2024

සම්භාව්‍ය සංගීතඥයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වී තිබෙනවා. මොහු ප්‍රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුවගේ පියාණන්ද වෙනවා. මිය යන විට ඔහු 91වන වියේ පසු වූ ... Read More

හෙට කොළඹ මැයි රැළි පැවැත්වෙන්නේ මෙහෙමයි

Author- April 30, 2024

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් හෙට කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. එම මාර්ග සිතියම් ... Read More

සාමාන්‍ය පෙළ අවසන් වූ සැණින් උසස් පෙළ පන්ති ඇරඹෙයි

Author- April 30, 2024

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ... Read More

පළාත් කිහිපයකට අදත් තද වැසි

Author- April 30, 2024

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා ... Read More

රන් මිල පහළට

Author- April 29, 2024

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (29) දිනයේ කැරට් 22 රන් පවුම රු.178,800.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 195,000.00ක් ... Read More

වැලිගම පාසලක විශාල ගින්නක්

Author- April 29, 2024

වැලිගම ප්‍රදේශයේ පෞද්ගලික කාන්තා විද්‍යාලයක ගින්නක් හටගෙන තිබේ. එම විද්‍යාලයේ නේවාසිකාගාරය පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලේ මෙම ගින්න හටගෙන ඇත. පසුගිය මාර්තු මස 03 වනදා ... Read More

මහ මුහුද මැද ඇල්ලු මත්කුඩු

Author- April 29, 2024

පාකිස්ථානයේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබු බවට සැක කෙරෙන රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධි අංශය සිය භාරයට ගෙන තිබෙනවා. මෙම ... Read More

සමගියේ බොහෝ පිරිසක් එජාපය සමඟ එකතුවීමේ සූදානමක් – මනුෂ

Author- April 29, 2024

වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ... Read More

නායයාම ගැන සොයන්න ජා.ගො.ප.ස කරඳගොල්ලට

Author- April 29, 2024

උමා ඔය ව්‍යාපෘතියට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වූ නායයාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥයින් පිරිසක් අද දිනයේ ... Read More

කොරියාවේ පදිංචියට යන කතාව බොරු – මෛත්‍රී

Author- April 29, 2024

තමන් ‍දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමන්ට දකුණු කොරියාවේ හෝ ලෝකයේ ... Read More