Author: Author
පොදු සමා කාලයේ 7156ක් සේවයෙන් ඉවතට
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට ලබාදුන් පොදු සමා කාලයේ පළමු සතියේදී හත්දහස් එකසිය පනස් හය දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ... Read More
රටේ පරිවර්තනයක් ඇති කිරීමට දේශපාලන වෙනසක් විය යුතුයි
රටේ පරිවර්තනයක් ඇති කිරීමට දේශපාලන වෙනසක් සිදුවිය යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට මුහුණදී ඇති ඛේදවාචකයට හේතුව පාලක ... Read More
මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය ඇහැලේපොල වලව්ව වෙයි
ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඓතිහාසික ඇහැලේපොල වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. එය දළදා මාලිගාවට ... Read More
ඇමෙරිකාවේදී අධ්‍යක්ෂ මණ්ඩල රූ රැජින දිනා ගත් තුෂාරි දිවයිනට
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති වයස අවුරුදු 50 ට වැඩි ලෝක රූ රැජින තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තුෂාරි ජයකොඩි මහත්මිය එහි අධ්‍යක්ෂ මණ්ඩල ... Read More
ලංකා ප්‍රිමියර් ලීගයට සුපිරි බුලට් 400ක් ලියාපදිංචි වෙයි
එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා 400කට අධික විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් ලියාපදිංචි ... Read More
සංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙයි
දිවයින පුරා සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව සංවර්ධන නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති නීතීඥ ... Read More
ශ්‍රී ලංකාවට පාකිස්තානයෙන් ලොකු ලූනු
පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා ... Read More
මාස හතරට ඩෙංගු රෝගීන් 21,000ක්
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 21,055 දෙනෙකු වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ... Read More
EPF ගෙවන ප්‍රතිශතය 13% දක්වා ඉහළට
දේශිය ණය ප්‍රතිව්‍යුහතගකිරිමේදී සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන ප්‍රතිශතය 9% ක් ලෙස සඳහන් වුවද, එම අරමුදල නිසියාකාරව ආයෝජනය කර ලැබූ ලාභාංශ හේතුවෙන් 2023 වර්ෂය සඳහා ... Read More
පළාත් කිහිපයකට අදත් තද වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

