Author: Author
ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ. පසුගිය වර ... Read More
වීසා Online අයදුම් කරනවා නම් විශේෂ දැනුම්දීමක්
මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙසට දන්වමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් ... Read More
කිසි දිනක යළි අරගලයට යන්න එපා – ජනපති
ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ... Read More
ඉන්දියානුවන්ට නොමිලේ මත්පැන් සහ කෑම
ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන අතරතුර කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරයේ ඡන්ද දායකයින් දිරිමත් කිරීම සඳහා හෝටල් සහ ආයතන උපක්‍රම කිහිපයක් භාවිතා කරමින් සිටිනවා. ඡන්දය ප්‍රකාශ කරන්නන්ට ... Read More
මෛත්‍රී මහින්දගෙන් මිලියන 1000ක් ඉල්ලා එන්තරවාසියක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ... Read More
ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබරි ගම්මානය
මෙරට ප්‍රථම ස්ට්‍රෝබරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. නව තාක්ෂණය යොදා ගනිමින් අපනයනය ඉලක්ක කරගත් නව වගාවන් ... Read More
කාදිනල් හිමිපාණන් තමන්ට එල්ල කරන චෝදනා බොරු – ගෝඨාභය
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් තමන්ට එල්ල කරන චෝදනා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණ ... Read More
ජීවිත කාලය තුළ සංචාරය කිරීමට ලොව හොඳම රටවල් 5 අතරට ලංකාවත්
CEOWORLD Magazine තුළින් නම් කළ ජීවිත කාලය තුළ සංචාරය කිරීමට හොඳම රටවල් 5 අතරට ශ්‍රී ලංකාවත් තේරී පත් වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව 5වන ... Read More
A/L විභාගයේ ප්‍රතිඵල මැයි අග
පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බව ශ්‍රී ... Read More
යළිත් මැලේරියා රෝගය ව්‍යාප්තවීමේ අවධානමක්
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පිරිස් සහ රැකියා සඳහා විදෙස්ගතවන පිරිස් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකිරීමෙන් යළිත් මැලේරියා රෝගය රට තුළ ව්‍යාප්තවීමේ ... Read More

