Author: Author
ඊශ්‍රායල – ගාසා යුද්ධයට එරෙහිව අමෙරිකානු විශ්වවිද්‍යාල සිසුන් පෙළ ගැසෙයි
ගාසා තීරයේ යුද්ධයට එරෙහි විරෝධතා කොලම්බියාවේ සහ යේල්හි පැවති පෙළපාලි අමෙරිකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒ විශ්වවිද්‍යාල සිසුන් සාමකාමීව පවත්වාගෙන ගිය විරෝධතා පෙළපාලි ... Read More
Fox Hill Journey පාටිය ගැන නිවේදනයක්
ෆොක්ස් හිල් බිහිසුණු අනතුරින් පසුව පැවති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ Fox Hill Journey නම් DJ රාත්‍රිය සඳහා යුද්ධ හමුදාව කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නොමැති ... Read More
තැඹිලි ගෙඩියක් රුපියල් 200 පනී
පවතින වියළි කාලගුණයත් සමඟ වෙළඳපොළේ තැඹිලි ගෙඩියක මිල රුපියල් 220 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තැඹිලි සඳහා පවතින ඉල්ලුම ඊට හේතු වී ඇති බවටයි වෙළඳපොළ ආරංචි ... Read More
අද ජනතා අයිතියට පත්වන උමා ඔය
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) ජනතා අයිතියට පත් වීමට නියමිතව තිබෙනවා. එම අවස්ථාවට ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා සහභාගී වන අතර ඒ මහතා ... Read More
ඉරාන ජනපතිගේ පැමිණිම හේතුවෙන් අද මාර්ග කිහිපයක් වැසේ
අද (24) මත්තල සිට උමා ඔය දක්වා සහ සවස කොළඹ කොටුව අවට මාර්ග කිහිපයක් වසා තැබෙනවා. ඒ, ඉරාන ජනපති පැමිණීම නිසා හේතුවෙන් මෙම මාර්ග කිහිපය ... Read More
29 සහ 30 කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි
මැයි 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය බත්තරමුල්ල, "සුහුරුපාය" නව පරිශ්‍රය වෙත ගෙන යාමට නියමිතයි. ඒ අනුව කොළඹ කොන්සියුලර් ... Read More
අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අද යළි ඇරඹේ
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු අද සිට යළි ආරම්භ වනවා. මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ඒ අනුව අද ආරම්භ වන අතර ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව පළාතේ ... Read More
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව දැඩි කරයි
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි හෙට (24) සිදුකරන ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා. ... Read More
විවාද දෙකටම අපි සූදානම් – සජිත්
නලින් බංඩාර විසින් ආර්ථික ක්ෂේත්‍රයේ විවාදයකට එන්න කියා සහෝදරයන්ට අභියෝග කළ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන්ගේ විවාදයෙන් සහෝදරවරු පැන ගොස්, නායකයන් අතර විවාදයකට එන්න කියා නැවත අභියෝග ... Read More

