Author: Author
චමරි යළි අංක එකට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණි ගතකිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු යළිත් සමත්ව තිබෙනවා. ශ්‍රේණි ගතකිරීම්වල ඇය හිමිකරගෙන ... Read More
අනුර විවාදයට දින දෙයි
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට යෝජනා කර ඇති, විවාදයට දින නියම ... Read More
කමිඳු යුග දිවියට (Photos)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ විවාහ මංගල උත්සවය ඊයේ (22) ගාල්ලේදී පැවැත් වුණා. මෙම අවස්ථාවට ඔහුට ආදරය කරන විශාල පිරිසක් එක්ව සිටීමද විශේෂත්වයක්. ජාත්‍යන්තර ... Read More
මොරගහහේනේ වෙඩි පත්තු වෙයි
මොරගහහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී මෙම වෙඩිතැබීම සිදුව ... Read More
ප්‍රධාන ගංගා මෝය අසළ වැලි ගොඩදාන්න බලපත්‍ර ලබා නොදීමට තීරණයක්
මහවැලි සහ අනෙකුත් ප්‍රධාන ගංගා මුහුදට වැටෙන ස්ථාන ආසන්නයේ වැලි ගොඩදැමීම සඳහා අවසරපත්‍ර ලබා නොදීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය තීරණය කර තිබේ. එහි ... Read More
පිරමීඩාකාර ආයතන සහ යෙදවුම් 8ක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ... Read More
පින්බර බක් පුර පසළොස්වක පොහොය අදයි
බක්පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස බක්පුර පසළොස්වක පොහොය දිනය සැලකේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ... Read More
පළාත් කිහිපයකට සවසට තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More
සුඛෝපභෝගී මෝටර් රථ 112ක් ගැන නියෝගයක්
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචි කර තිබෙන විවිධ පුද්ගලයන්ට අයත් මෝටර් රථ 112ක් පැවරීම සහ අන්සතු කිරීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ... Read More
ෆොක්ස් හිල් අනතුර ගැන යුද හමුදාවෙන් නිවේදනයක්
දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් විපතට පත්වූ සියලූම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත ශ්‍රී ලංකා යුද හමුදාව සිය බලවත් කණගාටුව ... Read More

