Author: Author
අඩු ආදායම්ලාභී සෑම පවුලකටම නොමිලේ සහල්
අඩු ආදායම්ලාභී සෑම පවුලක් සඳහාම අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ මසකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
බාර් හෙට වැසෙයි
හෙට (23) බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදී තිබීම හේතුවෙන්, එදිනට සියලු මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. තවද, මැයි මස 21 දින සිට 27වන දින ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ... Read More
හෙලිකොප්ටර් දෙකක් උඩු ගුවනේ අනතුරක – 7ක් අතුරුදන්
ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක් වී තිබෙනවා. මෙම අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 07 දෙනෙක් අතුරුදන් වී ඇති බවයි වාර්තා ... Read More
ෆොක්ස් හිල් රේස් එකේ මාරක අනතුරක් – 7ක් මරුට – ඉතිරි ධාවන තරඟ අත්හිටුවයි (Video)
දියතලාව මෝටර් රථ ධාවන තරගාවලිය අතර තුර බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. ඒ අනුව තරගාවලියේ ධාවනය වෙමින් පැවති මෝටර් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ... Read More
ඊශ්‍රායල. ඉරාන ගැටුම් නිසා යුරෝපයට යන ගුවන් මාර්ගවල වෙනසක්
යුරෝපා ගමනාන්ත සඳහා ගුවන් ගමන් මාර්ග මේ වන විට වෙනස් කරමින් පවතින බව, ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවේ, ... Read More
මල්වානේ මන්දිරය හරක් පට්ටියකට ඉල්ලයි
දැඩි ආන්දෝලනයක් ඇති කළ ගම්පහ ‘මල්වානේ නිවස’ ගව පට්ටියට ලබා දෙන ලෙසට අධිකරණ අමාත්‍යංශය වෙත ඉල්ලීමක් ඉල්ලීමක් ලැබී තිබේ. ඒ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ... Read More
අප්‍රෙල් 24 විවෘත වන උමාඔය
මහවැලි ව්‍යාපාරයට පමණක් දෙවැනි මෙරට දැවැන්ත බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන උමාඔය ව්‍යාපෘතිය අප්‍රෙල් 24 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ... Read More
අපරාධ මඩින්න බස්නාහිර පළාත තුළ අලුත් වැඩක්
බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ... Read More
පාස්කු ප්‍රහාරයට අදට වසර පහයි
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීමට වසර පහක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි සියලුම කිතුනු දෙව් මැඳුරුවල අද (21දා) ඉරිදා විශේෂ දේව මෙහෙයන් සිදු කෙරේ. ... Read More

