Author: Author
කැලණිය සරසවියේ සිසුවාගේ මරණය ගැන නිවේදනයක්
කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අසල රැඳී සිටි විද්‍යාර්ථින් එම ස්ථානයෙන් ඉවත්වී තිබෙනවා. ඒ පරිපාලනය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි . ශිෂ්‍ය නේවාසිකාගාරයේදී යම් රෝගී තත්ත්වයකින් ශිෂ්‍යයෙකු ... Read More
බොරු තොරතුරු දුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදී
ඇතැම් ප්‍රදේශවල සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමේදී වැරදි තොරතුරු දුන් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. “කවුරු හරි ඉන්නවනම් ... Read More
මිල බැස්සු කිරිපිටි වෙළඳපොළට ආවම කිරි තේ එක 90ට දෙනවා
ආනයනික කිරිපිටි මිල පහත දැමීමට රජය කටයුතු කර ඇති අතර ඊට සමගාමීව කිරි තේ එකක මිල ද පහත දැමීමට කටයුතු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය ... Read More
විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට කැබිනට් අනුමැතිය
විදේශ රටවල රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් හා වෘත්තිකයින්ට කිසියම් අවදානමක් හෝ අකටයුත්තක් වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන එකවර දැනුවත් කිරීමේ ... Read More
whatsapp යෙදවුමේ අලුත් වෙනසක්
මෙටා සමාගම විසින් whatsapp යෙදවුමට යාවත්කාලීන කිරීමක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව whatsapp චැට් එකක් තුළ මීට පෙර Pin කළ හැකි වූයේ එක පණිවිඩයක් පමණක් ... Read More
ප්‍රාථමික සිසුන්ට උදෑසන ආහාර වේල දීම ඇරඹෙයි
නීරෝගී, ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ සෑම පාසලකම ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සදහා උදේ ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ ... Read More
ජනපති සටනේ ඉදිරියෙන්ම සිටින්නේ සමගි ජන බලවේගය
ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන්ම සිටින්නේ සමගි ජන බලවේගය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. කළුතර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. Read More
චන්ද්‍රග්‍රහණයක් අද
චන්ද්‍රග්‍රහණයක් අද (25) දින පෙරවරු 10.23 ට ආරම්භ වී පස්වරු 3.02 ට අවසන් වන බවට තොරතුරු වාර්තා වෙනවා. නමුත් එය ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට අවස්ථාව ... Read More
සුරාබදු ආදායම සියයට 38කින් ඉහළට
සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ දී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ... Read More
උත්සව සමයේ ලොකු ලූණු මිල අඩු වෙයි
එළඹෙන උත්සව සමය වන විට ලොකු ළුෑනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 375 ත් 400ත් අතර මිලකට ලබා දීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ... Read More

