Author: Author

අද සිට ප්‍රාථමික අංශයේ සිසුන්ට ප්‍රධාන ආහාර වේලක්

Author- March 25, 2024

අද සිට පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සියලු‍‍ දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. උදෑසන 7.30 ත් 8.30 ත් අතර ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි

Author- March 25, 2024

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් ... Read More

බංග්ලාදේශ කණ්ඩායම අසීරු අඩියක

Author- March 24, 2024

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 47ක් ලබා සිටියා. එහිදී සුපිරි පන්දුයැවීමක නිරත වූ විශ්ව ... Read More

රෙදිපිළි අලෙවිසැළක ගින්නක් (Photos/Video)

Author- March 24, 2024

වැල්ලවත්තේ රෙදිපිළි අලෙවිසැළක ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 07ක් යොදවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ... Read More

හිටපු ජනපතිගෙන් හෙට CIDයට ප්‍රකාශයක්

Author- March 24, 2024

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ඒ ... Read More

ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන්ගෙන් පළිගන්නවා

Author- March 24, 2024

රුසියාවේ ක්‍රොකස් සිටි ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සියලුදෙනා අත්අඩංගුවට ගත් බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිවේදනය කරනවා. ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන්ගෙන් පළිගන්නා බවයි ... Read More

ආනයනික කිරිපිටි මිල පහළට

Author- March 24, 2024

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව කිලෝ ... Read More

මෛත්‍රීට ජීවිතය ගැන සැකයක් – රහසින් ප්‍රකාශයක් කරන්න ඉල්ලයි

Author- March 24, 2024

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳ හෙළිකිරීම සඳහා තමා රහසිගත ප්‍රකාශයක් සිදුකිරීමට අවස්ථාව ඉල්ලා සිටින්නේ එම ප්‍රකාශය තුළින් තමන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ලවිය හැකි බවට සැකයක් පවතින ... Read More

“ලතෝනි’’ ලෝක උරුමයක් කරයි

Author- March 24, 2024

පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත් කරන කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ... Read More

වැඩිහිටි ජනගහනයෙන් 12% කට කටේ එක දතක්වත් නැහැ

Author- March 24, 2024

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කට මුඛයේ එකම දතක්වත් නැති බවත්, එය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. ... Read More