Author: Author

අනුමැතියකින් තොරව ගෙවූ බෝනස් ගැන අනාවරණයක්

Author- March 24, 2024

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයන්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමට 2022 වර්ෂයේදී භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි 61කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික ... Read More

පාසල් පොත් බෑගයේ බර අඩුවන හැටි

Author- March 24, 2024

පාසල් පෙළ පොත් කොටස් 3කට වෙන් කර ඉගැන්වීම හරහා පොත් බෑගයේ බර 3න් 2කින් අඩුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු මේ බව කියා ... Read More

පින්බර මැදින් පෝය අදයි

Author- March 24, 2024

මැදින් පුර පසළොස්වක පෝය දිනය අදයි. මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණන් වහන්සේ සිය නෑදෑ හිතමිතුරාදීන්ට සහ ඡුන්ම භූමියට කෘතගුණ සැලකීම ... Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

Author- March 24, 2024

නැගෙනහිර සහ ඌව පළාත්වල අද (24) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ... Read More

මෛත්‍රීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන විමර්ශනය කරන්නැයි පොලිස්පතිට නියෝග

Author- March 23, 2024

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (22) සිදුකළ ප්‍රකාශය පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ... Read More

දෙවෙනි ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 211ක් ඉදිරියෙන්

Author- March 23, 2024

සංචාරක ශ්‍රී ලංකා - බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් ... Read More

කේට් මිඩ්ල්ටන්ට පිළිකාවක්

Author- March 23, 2024

බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් තමන් පිළිකාවකින් පීඩා විඳින බව ප්‍රථම වරට හෙළි කර තිබෙනවා. ඇය මේ බව හෙළිකළේ බීබීසී මාධ්‍ය හරහා නිල වශයෙන් ... Read More

රුසියාවේ අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් (Video)

Author- March 23, 2024

රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම ... Read More

විදේශීය සංචාරකයින්ට ගුවන් තොටුපොළේදී රියැදුරු බලපත්‍ර

Author- March 23, 2024

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශීය පුද්ගලයින්ට 2024 අප්‍රේල් 15 වන දින සිට සෘජුවම ගුවන් තොටුපොළේදී ඒ සඳහා අයදුම් කිරීමේ පහසුව පවතින ... Read More

තැඹිලිත් ගණන් උස්සයි

Author- March 23, 2024

අධික උණුසුමත් සමඟ වෙළදපොලේ තැඹිලි මිල ඉහළ ගොස් තිබෙනවා. මෙම මිල ඉහළ යාමට හේතුව වී ඇත්තේ තැඹිලි ඵලදාව අඩුවීම සහ ඉල්ලු‍ම වැඩිවීමයි. ඒ අනුව, රුපියල් ... Read More