Author: Author
වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළට
2024 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 983.7ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එය ජනවාරි මාසයට සාපේක්ෂව 1.3% ක වැඩිවීමක් බවයි ... Read More
වෘත්තීය සමිති 18ක් අප්‍රේල් මුල දැවැන්ත වැඩවර්ජනයකට සැරසෙයි
දිගින් දිගටම රජයේ විධායක නිලධාරීන් විසින් කළ ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් රජයෙන් ලබානොදීම හේතුවෙන් අප්‍රේල් මස මුල් සතියේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ ... Read More
පෑවිල්ලත් සමඟ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවෙනවා
මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජලය සැපයීම සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකරනවා. වියලි කාලගුණික තත්ත්වය මෙලෙසම ... Read More
අද වැසි සහිත කාලගුණයක්
නැගෙනහිර සහ ඌව පළාත්වල අද (23) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එමෙන්ම උතුරු-මැද සහ ... Read More
පින්නවල අලුත් අලි උපතක්
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පත්‍ර වූ රඹුක්කන පිංන්නවල අලි අනාථාගාරයේ 76 වන අලි පැටවා පසුගිය ඉකුත් 20 දින උපත ලැබීය. ඒ් පින්නවල අලි අනාථාගාරයේ වයස ... Read More
පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා – මෛත්‍රිපාල
අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලුදෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 9 ක මිල පහළ දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව රුපියල් 650ක්ව පැවති ලොකු ළුෑණු කිලෝවක ... Read More
හොඳම වැඩේ තමයි බැසිල් යෝජනා කළේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර ඊයේ (21) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා තිබුණි. එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු තනතුර අනූෂ සමරනායකට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නව තනතුරු 3ක් සඳහා පත්කිරීම් කර ඇති බව නිවේදනය කරයි. ඒ අනුව ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත්කර ඇත. ... Read More
කන්ද උඩරට ඇසළ පෙරහර අනාගතයට රැක දෙන්න ගැසට්ටුවක්
කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේදී ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල මගින් ඉදිරිපත් කරන නර්තන අංග ඇතුළු සියලු ආයිතම නිශ්චිත කොට ගැසට් කිරීමට සාකච්ඡා ... Read More

