Author: Author
රුසියාව යුක්රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 17ක් මරුට
රුසියාව විසින් යුක්රේනයේ අගනගරය වූ කීව් නගරය ඉලක්ක කර ගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාර 31කින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය ... Read More
අවුරුද්දට විකල්ප නැකැත් සීට්ටුවක්
රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙවර සිංහල දෙමළ නැකැත් අසුබ බවට පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය ඊයේ (21) ... Read More
මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම කල් යයි
කාරක සභාවේ නිර්දේශය පිළිගනිමින් වැටුප් වැඩි කිරීම කල් දමන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඊයේ (21) දැනුම්දී ඇත. ... Read More
ආණ්ඩුවේ වැඩ ගැන රටේ ජනතාව හිතන හැටි
වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය මෙරට ජනතාවගෙන් සියයට 85 අනුමත නොකරන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශයට පත් කළ රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. ... Read More
මුඛ පිළිකාවෙන් දිනකට තිදෙනෙකු මිය යයි
මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් තිදෙනෙකු මිය යන බව සෞඛ්‍ය අංශ පවසනවා. බුලත්, දුම්කොළ මෙන්ම විවිධ නම්වලින් අලෙවි කරන මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බොහෝ තරුණයින් ... Read More
ලෝක ජල දිනය අද
ලෝක ජල දිනය අද (22) ට යෙදී ඇත. මෙවර ජල දිනයේ තේමාව “සාමය සඳහා ජලය” යන්න වේ. ලෝක ජල දින ජාතික උත්සවය අද පෙරවරු 8.00 ... Read More
ෂෙල් සමාගමේ ඉන්ධන අද සිට
ෂෙල් සමාගමේ ඉන්ධන අද සිට අලෙවි කෙරෙනවා. මෙරට ඉන්ධන වෙළෙදපොළට අලුතින්ම එක් වන ෂෙල් ආර් එම් පාර්ක් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව කොළඹ වරායට ළගා ... Read More
IMF වෙතින් තවත් ඇ.ඩොලර් මිලියන 337ක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ දෙවන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. මේ අනුව මෙරටට තවත් ඇමෙරිකා ඩොලර් මිලියන ... Read More
දකුණු පළාතට අලුතින් උපාධිධාරි ගුරුවරුන් 3100ක්
දකුණු පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරි ගුරුවරුන් 3100ක් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරික්ෂණ අවසන් අදියරේ පවතින බව පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ ... Read More
ජපානයේ රික්ටර් මාපකයේ 5.3ක භූ කම්පනයක්
ජපානයේ රික්ටර් මාපකයේ 5.3ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ ටෝකියෝවට නැගෙනහිරින් දකුණු ඉබරාකි හි භූමිකම්පාව කිලෝමීටර් 50ක් ගැඹුරින් ඇති වූ බවයි. ... Read More

