Author: Author
කථානායකට එරෙහි විශ්වාසභංගය පරාජය කරයි
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් හිමිවිය. මන්ත්‍රීවරුන් කිසිවෙක් ... Read More
උද්ධමනයේ වෙනසක්
2024 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 පෙබරවාරි මාසය සඳහා 5.1% ක් දක්වා අඩුවී ඇත. 2024 ජනවාරි මාසයේ දී 4.1% ක් ... Read More
පන්දුවාර 20 ලෝක කුසලානයේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරඹේ
ලබන ජුනි මස පළමුවනදා ආරම්භ වන පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට මේ වන විට අවස්ථාව පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් ... Read More
දෙවැනි පියවරේදී මත්පැන්වලට අතගහනවා – පොලිස්පති
පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කළ පසු මත්පැන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ වසර 2025 වනවිට පාතාලය සහ ... Read More
“මානුෂීය ජනතා සන්ධානය” එළි දකී
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් ඊයේ නව සන්ධානයක් බිහි කෙරුණි. ඒ “මානුෂීය ජනතා සන්ධානය” නමිනි. දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 22ක එකතුවෙන් නිර්මාණය කළ “මානුෂීය ... Read More
ඩිල්ෂාන් මධුශංකට IPL තරඟාවලිය අහිමිවෙයි
ආබාධයක් හේතුවෙන් ඩිල්ෂාන් මධුශංක IPL 2024 තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. ඒ වෙනුවට දකුණු අප්‍රිකාවේ Kwena Maphaka ආදේශ කර ඇති බවයි වාර්තා වන්නේ. වමත් වේග පන්දු ... Read More
සංචාරකයින් ලක්ෂ 50ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කයක්
අන්තර් අමාත්‍යාංශීය සංචාරක කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා. සංචාරක කර්මාන්තයෙහි වර්තමාන පුනර්ජීවණය ආර්ථික වර්ධනය උදෙසා උපයෝගි කර ගැනීම මෙහි අරමුණයි. වසරකට අවම වශයෙන් සංචාරකයින් ... Read More
පවතින රස්නය නිසා සතුන්ටත් ආතතිය
පවතින වියළි කාලගුණයත් සමග සුනඛයන්ගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා එම සතුන්ට ආතතිය ඇතිවී ජල භීතිකා රෝගය වර්ධනය වීමේ අවදානමක් පවතින බව රජයේ පශු වෛද්‍ය ... Read More
ගංගා ජලයට ලවණ මිශ්‍ර වීමේ අවදානමක්
ගංගා ජලයට ලවණ මිශ්‍ර වීමේ අවදානමක් මතුව ඇති බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ, පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ මාතර නිල්වලා ගඟේ ජල ... Read More
ප්‍රංශයේ දැවැන්ත වැඩ වර්ජනයක්
ප්‍රංශයේ ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයින් ඇතුළු සිවිල් සේවකයින් මිලියන ගණනක් වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලීම් කරමින් සහ රජයේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයකට විරෝධය පළ කරමින් දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ ... Read More

