Author: Author

සුදු සීනි, පරිප්පු සහ පිටි මිල පහළට

Author- March 14, 2024

සුදු සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 300 සිට රුපියල් 265 දක්වා පහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සඳහන් කරනවා. පිටි රුපියල් 190 සිට ... Read More

පළාත් කිහිපයකට තැන තැන වැසි

Author- March 14, 2024

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ... Read More

මේ කෙටි පණිවුඩය ගැන විමසිලිමත් වෙන්න

Author- March 13, 2024

තැපැල් දෙපාර්තමේන්තුවේ නම යොදා කෙටි පණිවුඩයක් යොමුකර සිදුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත. තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාව වෙත දැනුම්දෙන්නේ එවැනි කෙටි පණිවුඩ ... Read More

ප්‍රසිද්ධ අපරාධකරුවෙකු පොලිස් ආරක්ෂාව මැද යුග දිවියට

Author- March 13, 2024

ඉන්දියාවේ ප්‍රසිද්ධ අපරාධකරුවෙකු වන කලා ජාතේඩි දිල්ලි පොලිසියේ ආරක්ෂාව මධ්‍යයේ මැඩම් මින්ස් සමග විවාහ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බන්ධනාගාරගතව සිටින අපරාධකරුවෙකු වන ... Read More

දේශීය බතික් නිෂ්පාදන සඳහා රටවල් රැසකින් ඉහළ ඉල්ලුමක්

Author- March 13, 2024

දේශීය බතික් නිෂ්පාදන සදහා රටවල් රැසක ඉහළ ඉල්ලුමක් පවතින බව දේශීය බතික් නිෂ්පාදකයින්ගේ එකමුතුව පවසනවා. විදේශයන්හි සිට ප්‍රමිතියෙන් තොර බතික් නිෂ්පාදන මෙරටට ගෙන්වීමේ කූඨ වැඩපිළිවෙළක් ... Read More

සතොසින් රුපියල් 43ට බිත්තර

Author- March 13, 2024

ඕනෑම බිත්තර ප්‍රමාණයක් සීමාවකින් තොරව ලංකා සතොස අලෙවිසැල්වලින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව ලංකා සතොස සභාපති සඳහන් කරනවා. ඒ අනුව බිත්තරයක් රුපියල් 43කට මිලදී ගත ... Read More

මාධ්‍යවේදී අශෝක තිලකරත්න අභාවප්‍රාප්ත වෙයි

Author- March 13, 2024

ප්‍රවීණ නිවේදක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බවයි ... Read More

කුළුබඩු ප්‍රතිඅපනයන ගැසට්ටුව රිවස් කරයි

Author- March 13, 2024

ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ සහ ඉඟු‍රු ආදි මෙරට වගා කරන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රති අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය ... Read More

ගම්මිරිස් වගාවට දිලීර රෝගයක් පැතිර යාමේ අවදානමක්

Author- March 13, 2024

ගම්මිරිස් වගාවේ මුල් ආශ්‍රිතව දිලීර රෝගයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එය දිවයිනේ ගම්මිරිස් වගා කෙරෙන සෑම ප්‍රදේශයකින්ම වාර්තා ... Read More

අලුත් වෛද්‍ය පීඨයක් එයි

Author- March 13, 2024

සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ (NSBM) වෛද්‍ය විද්‍යා පීඨයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයක් වන ... Read More