Author: Author
ෆෝන් නැතුව සතුටින් ඉන්න අය
ඇමෙරිකාවේ සෑම තරුණ ,තරුණියන් 4 දෙනෙකුගෙන් තුන්දෙනෙකුම ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයෙන් තොර වීම හරහා සාමකාමී හා සතුටින් කාලය ගතකරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ... Read More
ග්‍රහලෝකාගාරයේ දර්ශන වාර යළි ඇරඹෙයි
ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සදහා වසා දමා තිබූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ පාසල් සහ මහජන දර්ශන අද (13) සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ... Read More
අලුත්ම වන්ඩියක් වෙළඳපොළට
චීනයේ ප්‍රමුඛ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන සියෝමි සමාගම තම පළමු විද්‍යුත් වාහනය මෙම මස එළිදැක්වීමට නියමිතය බවට එම සමාගම පවසනවා. එම සමාගම පවසන්නේ ... Read More
පාතාලයට තේරෙන භාෂාවෙන්ම උත්තර දෙනවා – පොලිස්පති
පාතාලය මර්දනය කිරීම ඔවුන්ට තේරෙන භාෂාවෙන්ම සිදුකළ යුතු බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. පසුගිය දින කීපයේ පාතාල ක්‍රියාකාරකම් සිදුවූ ඇල්පිටිය ඇතුළු ප්‍රදේශ කීපයක තත්ත්වය සොයා ... Read More
ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ අද ඇරඹේ
ග්‍රාම නිලධාරී ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය අද 13 සහ හෙට 14,15 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More
කැනඩා ඝාතන සිද්ධියේදී ඔටාවා පොලීසියට වැරදීමක් වෙලා
කැනඩාවේ ඔටාවාහි මවක්, දරුවන් සිව්දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඝාතනය කළ 19 හැවිරිදි සැකකරුගේ නම ඔටාවා පොලිසිය මගින් වැරදි ලෙස මාධ්‍ය වෙත නිකුත් කර ... Read More
ගුරුවරුන් 2500ක් කඩිනමින් බඳවා ගැනේ
ඉංග්‍රීසි ගුරුවරුන් 2500 ක් අලුතින් බඳවා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුවේ ... Read More
පවතින අධික උෂ්ණත්වයත් සමඟ පාසල් ගැන ගත් තීරණයක්
පවතින අධික උෂ්ණත්වය සහිත කාළගුණය මත පාසල් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ව නිර්දේශ යළි සිහිකැදවමින් සියලු ම පාසල් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර ... Read More
ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
ශ්‍රී ලංකා එක්දින සංචිතය එළියට
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් ය. කුසල් මෙන්ඩිස් (නායක)චරිත් අසලංකපැතුම් ... Read More

