Author: Author
වියළි කාලගුණයෙන් ජල සැපයුම අවදානමක
වියළි කාලගුණය දිගින් දිගටම පැවතුනහොත් අඛන්ඩ ජල සැපයුම අවදානමක ලක්විය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. දැනට බරපතළ අර්බුදකාරී තත්ත්වයක් නොතිබුණද අරපිරිමැස්මෙන් ජලය ... Read More
ගම්පහ හිමි නම ඝාතන සිද්ධියේ වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මරුට
ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුද සොයාගැනීම සඳහා ... Read More
අස්වැසුම දෙවන අදියරයේ ප්‍රතිලාභ ජූනි මාසයේ සිට
අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභ ජූනි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා. අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා ... Read More
රාමසාන් උපවාස සමය අදින් ඇරඹෙයි
රාමසාන් උපවාස සමය අද (12) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා. රාමසාන් යනු ඉස්ලාමයේ අනුගාමිකයන් වන මුස්ලිම්වරුන් නිරාහාරව සිටීම, ස්වයං වින්ය ... Read More
අද දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ශ්‍රී ලංකා පිල සමඟ වලි දා ගත් බංග්ලාදේශ පිතිකරුට දඩ
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ටවුහිඩ් රිඩෝයි හට දඩ මුදලක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තුන්වන සහ ... Read More
මහියංගණය ප්‍රදේශයේ විහාරස්ථානයකට වෙඩි තැබිමක්
මහියංගණ, දඹාන, කුකුලාපොල ප්‍රදේශයේ විහාරස්ථානයකට අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් විහාරස්ථානයේ කිසිවෙකුට හානි සිදුව නොමැති අතර, විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරය දෙසට ... Read More
මැරතන් තරඟයක් අතරතුර පාසල් සිසුවෙක් මරුට
අම්පාර - තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළළේ මැරතන් තරඟය අතරතුර සිසුවෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ... Read More
විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අයදුම්පත් මේ මස ... Read More
ඔස්කාර් සම්මාන උළෙලට නිරුවතින් ආපු ජෝන් සීනා
96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලේදී, ජනප්‍රිය හොලිවුඩ් නළු ජෝන් සීනා හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට වේදිකාවට පැමිණි ආකාරය දැඩි කතා බහට ... Read More

