Author: Author
උපන්දිනය දා රුපියල් කෝටි 3ක රන් කේක් එකක් කපයි
Urvashi Rautela සිය 30 වැනි උපන්දිනය පසුගිය පෙබරවාරි 25 දා සමරනු ලැබුවා. උපන්දිනය දා ඇයට ලැබී තිබු කැරට් 24කින් සමන්විත රන් කේක් එක ලෝකයේම අවධානයට ... Read More
2023 වසරේ මෝටර් රථ ලියාපදිංචියේ වැඩිවීමක්
2022 වසරට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ රථවාහන ලියාපදිංචිය 23.3% කින් වැඩිවී තිබෙනවා. මහ බැංකු වාර්තාවලට අනුව 2022 වසරේ වාහන ... Read More
නිල් චිත්‍රපට නිලියට කෝමා තත්ත්වයක්
පසුගිය පෙබරවාරි මස 05 වැනිදා ජනප්‍රිය නිල් චිත්‍රපට නිලියක වන එමිලි විලිස් (Emily Willis) රෝහල්ගත කෙරිණ. ඒ මත්ද්‍රව්‍ය අධිභාවිතාවක් හේතුවෙන්. 25 හැවිරිදි ඇය දරුණු කෝමා ... Read More
හොර ආගමික මධ්‍යස්ථාන වටලන්න හදයි
ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන හරහා ජනතාව අන්‍යාගම්කරණයට ලක් කිරීම වළක්වාලීම සඳහා එම මධ්‍යස්ථාන වැටලීමට කටයුතු කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙස, බුද්ධශාසන ආගමික ... Read More
කාන්තාවන් වෙනුවෙන් පනත් 2 ක්
කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේට (08) යෙදී තිබුණු ජාත්‍යන්තර ... Read More
හිටපු ටෙනිස් ශූරිය යළිත් ටෙනිස් පිටියට
හිටපු ටෙනිස් ශූරියක වන සිමෝනා හැලෙප්ට (Simona Halep) වසර හතරක්ව පැවති තහනම් උත්තේජක තහනම මාස 9 දක්වා අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ... Read More
ගාසා තීරයේ සාම කතා බිඳ වැටෙයි
හමාස් සංවිධානය සහ ඊශ්‍රාලය අතර දින 40ක සටන් විරාමයක් ඇති කර ගැනීමට දැරූ උත්සහය අසාර්ථක වී තිබෙනවා. බටහිර රටවල් කිහිපයක මැදිහත්වීමෙන් මෙලෙස සටන් විරාමයක් ඇති ... Read More
ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් රට යැවීම නතර කිරීමට තීරණයක්
ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් විදේශගත කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා ඒ අනුව, එය ... Read More
2019 සිට කිරිපිටි මිල සූත්‍රය භාවිත කර නෑ
ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කරන ලද මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආනයනික සමාගම් අධික ලාභයක් ලබාගනිමින් කිරිපිටි අලෙවි කර ... Read More
සුව සේවක වර්ජනයක් අත ළඟ
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීමට බලධාරීන් අපහොසත් වන්නේ නම් මේ මස 19 වැනිදා සිට වර්ජන ක්‍රියාමාර්ගයට නැවත අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති ... Read More

