Author: Author
අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව ... Read More
ගාලු පාරේ ගිලා බැසීමක් – මාර්ගයේ කොටසක් වැසේ
ගාලු පාර, වැල්ලවත්ත දුම්රියපොළ පාර ප්‍රදේශයෙන් ගිලා බැස්මකට ලක්ව ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබේ. ඒ අනුව ... Read More
මානසික සෞඛ්‍යට බලපෑම් කරන අධික උණුසුම
පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වය හමුවේ මානසික සෞඛ්‍යටද දැඩි බලපෑමක් එල්ලවන බව මනෝ වෛද්‍යවරුන් බවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති චින්තක චන්ද්‍රකුමාර පවසන්නේ ... Read More
කැනඩාවේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනයේ තොරතුරු රැසක් එළියට
කැනඩාවේ අගනුවර වන ඔටාවා හි බාර්හෙවන් ප්‍රදේශයේ හයදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් ආරක්ෂක අංශ මගින් අනාවරණ කරගනිමින් සිටින බව ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ 04ක මිල බස්සයි
ලංකා සතොස ආයතනය මගින් අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල පහත දමා තිබෙනවා. ඒ අනුව ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 ... Read More
සංශෝධන ගේන තුරු පරාටේ නීතිය අත්හිටුවනවා – අගමැති
අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතුරු පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සහතික විය. එමෙන්ම ... Read More
රටක් ලෙස ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටසයි – ජනපති
පසුගිය අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන් දුටු අන්දම එක් කර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදනය කළ ... Read More
රම්‍යා වනිගසේකර දිවි සැරිය නිමා කරයි
ප්‍රවීණ නිවේදිකාවක සහ රංගවේදිනියක වන රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා. කළක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ඇය අද ... Read More
නව විදුලි සම්බන්ධතා වලට රජයෙන් සහනයක්
නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ... Read More
ෂෙල් සමාගමේ පළමු ඉන්ධන නැව 19 වැනිදා කොළඹට
මෙරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අනුමැතිය ලැබුණු ඇමෙරිකානු සමාගමක් වන ෂෙල් - ආර්එම් පාක්ස් සමාගම ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 වැනිදා කොළඹ වරායට ... Read More

