Author: Author
කොවිඩ් එන්නතක් 217ක් ලබාගත් පුද්ගලයෙක්
කොරෝනා වෛරසයට එරෙහි එන්නත් 217ක් ලබාගත් පුද්ගලයෙක් පිළිබඳ ජර්මනියෙන් වාර්තා වනවා. 62 හැවිරිදි මෙම ජර්මන් ජාතිකයා කොරෝනා වසංගත ව්‍යාප්ති සමයේ දී වෛරසයට එරෙහි එන්නත් 217ක් ... Read More
මුදල් අමාත්‍යාංශය මුදා නොගත් කලාපයක් බවට පත්වෙලා
මුදල් අමාත්‍යාංශය මෙරට මුදා නොගත් කලාපයක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා වාහාම ඉවත්වී එය පූර්ණ කාලිනීයකුට භාරදිය යුතු බවත් නිදහස සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් ... Read More
සේවක අර්ථසාධක අරමුදලෙන් විශේෂ දැනුම්දීමක්
2023 ජනවාරි සිට ජුනි දක්වා සාමාජික ගිණුම්වලට බැර කර ඇති දායක මුදල් දැක්වෙන, 2023 ප්‍රථම අර්ථ වාර්ෂික ගිණුම් ප්‍රකාශ සේවායෝජකයින් වෙත තැපැල් කර තිබෙනවා. ඒ ... Read More
තමන්ගෙ ඡායාරූපය දාලා මුද්දරයක් ගහන්න අවස්ථාව
තම ඡායාරූප සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ හැකියාව මෙරට ජනතාවට ලබා දී ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර ප්‍රකාශ කළා. මෙහිදී රුපියල් දෙදහසකට මුද්දර 20 ... Read More
සමෘද්ධිය අහෝසි කරන්නේ නැහැ
සමෘද්ධි ව්‍යාපාරය කිසිදු අවස්ථාවක අහෝසි කිරීමට රජය බලාපොරොත්තු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කියා සිටියා. එමෙන්ම සමෘද්ධි ... Read More
වියළි කාලගුණයක්
වයඹ හා දකුණු පළාත් සහ රත්නපුර හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අද දින අදාළ ප්‍රදේශවල ... Read More
බංගලියන් එකට එක කරයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර අද (06) පැවැති දෙවන විස්සයි විස්ස තරගයෙන් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ... Read More
ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 166ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර අද (06) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුව ... Read More
අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 302.97ක් ලෙසත් විකුණුම් ... Read More
VAT බදු සංශෝධන පනත සම්මතයි
එකතු කළ අගය මත බදු (VAT) සංශෝධනය පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. එහිදී අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ... Read More

