Author: Author
ගෝඨා ලියු පොත හෙට එළිදකී
"ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කෘතියක් රචනා කර තිබේ. 2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ අභියෝගය පිළිබඳව එම කෘතියේ සඳහන් ... Read More
ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට
ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වනවිට වාර්තාගත අන්දමේ ඉහළ යාමක් පෙන්නුම් කරයි. කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල විදියට අමෙරිකානු ... Read More
පාසල තුළ දැරියක් ලිස්සා වැටී මියයයි
පාසල තුළ ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවියක් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. එම අනතුර සිදුවී තිබුණේ අද (06) උදෑසන 7.15ත් 7.30ත් අතර කාලයේදී ... Read More
වායු දූෂණයේ වැඩි වීමක්
වායු තත්ත්ව දර්ශකයට අනුව මෙරට වායු දූෂණය ඉහළ ගොස් තිබෙනවා. එම දර්ශකයට අනුව කොළඹ වායු දූෂණ අගය දැක්වුණේ 127ක් ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය 165 ... Read More
විදුලිය නැවත ලබාගැනීමේ ගාස්තු අඩුවෙයි
විදුලිය විසන්ධි කළ පසු නැවත ලබාගැනීමේදී පෙර අය කළ ගාස්තුව රුපියල් 3,000 සිට රුපියල් 800 දක්වා අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කර ඇත. ... Read More
රැළම එකට ගෙදර යවපු මට, බැසිල් අභියෝගයක් වෙන්නේ කොහොමද ?
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැමිණීම තමාට අභියෝගයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එම පිරිසම එකට තබා තමා 2015 වසරේ ඔවුන්ව ගෙදර යැවීමට කටයුතු ... Read More
පාසල් සහ පාසල් පරිශ්‍ර දේශපාලන රැස්වීම්වලට තහනම්
දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීම සඳහා ගෙන ආ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් ... Read More
බැසිල් ලංකාවට පැමිණීම ගැටළුවක් කර ගන්න අවශ්‍ය නෑ
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණීම හා පිටවීම ගැටලුවක් කර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු අමෙරිකානු ... Read More
එලොන් දෙක වෙයි ජෙෆ් එක වෙයි
ලොව ධනවත්ම පුද්ගලයා Amazon නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ට ලැබී තිබෙනවා. ඔහු නැවතත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් වී ඇත්තේ එලොන් මස්ක්ගෙන් මුල් තැන ලබාගනිමින්. ඇමසන් නිර්මාතෘවරයාගේ ... Read More
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක්
ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 ජනවාරි මාසයේ දී දර්ශකාංක 52.9ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල ... Read More

