Author: Author
බිත්තර මිල ඉහළ දැමීමේ ජාවාරමක්
වෙළෙඳපොළේ බිත්තරයක මිල ඉහළ දැමීම පාලනය කිරීම සඳහා ඉදිරි උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර කෝටි හතරකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා. බිත්තර මිල ... Read More
වාහන ආනයනයට ලැබුණු අවසරය
විදේශ රටවල සේවයේ නිරතවන ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයෙදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ... Read More
Facebook බිඳ වැටෙයි
ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger ජාල බිඳවැටී ඇති බව වාර්තා වෙයි. එම තත්ත්වය ලංකවේ මෙන්ම ලොව රටවල් රැසකින් ... Read More
වැලි මැක්කා ඇවිත් දෂ්ඨ කරොත් ඉවරයි
වැලි මැක්කාගේ දෂ්ඨ කිරිමේ හේතුවෙන් ලිශ්මනයිසීස් රෝගය වැලදුනු රෝගීන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් රැසකින් වාර්තා වන බව නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය ... Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගනී
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. විපක්ෂය කථානායකවරයාට චෝදනා කරන්නේ ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගැටලු සහ අභියෝග ගැන අවධානය
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. කොළඹ සංචාරක අමාත්‍යාංශයේ දී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමඟ ... Read More
පොලිස් බලතල නැතුව අනෙකුත් බලතල ලබා දීමට සූදානම් – ජනපති
පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. "සංහිඳියාව සඳහා ආගම්'' යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ... Read More
ග්‍රාම නිලධාරින් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 13වැනිදා සිට
නව ග්‍රාම නිලධාරින් බඳවා ගැනීම් සම්මුඛ පරීක්ෂණ ලබන 13 වැනිදා සිට දින 3ක් පැවැත්වෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ප්‍රකාශ කළා. ඔහු මේ ... Read More
රටින් ගිය IP පිළිබඳ පොලීසියට සැකයක්
මේ වනවිට විදේශගතවී සිටින පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා හෙළි කළ මරණ තර්ජන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ... Read More

