Author: Author

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය එලිසබෙත් කැත්‍රින්

Author- February 28, 2024

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්‍රින් හෝස්ට් නම් කර තිබේ. යුරෝපා රටවල මෙන්ම ආසියානු රටවල ද තානාපති නිලධාරිනියක ලෙස සේවය කර තිබෙන ඇයගේ ... Read More

ඵලදාවර්ධන හා අලෙවි අංශය වසා දමයි

Author- February 28, 2024

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති ඵලදාවර්ධන හා අලෙවි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබාදී ... Read More

ලිංගික අධ්‍යාපනය දීමට සැකසූ ප්‍රකාශන එළිදක්වන්න සූදානම්

Author- February 28, 2024

පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීමට සැකසූ නව අධ්‍යාපන ප්‍රකාශන ලබන මස 7 වනදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ... Read More

අලුත් පොලිස්පතිගෙන් අලුත් චක්‍රලේඛයක්

Author- February 28, 2024

යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව,ඇති චෝදනා පැමිණිල්ල කළ පුද්ගලයා ගැන විස්තර අත්අඩංගුවට ගන්නා අයට දැනුම්දීම සම්බන්ධයෙන් උපදෙස් හා මාර්ගෝප දේශ මාලාවක් සකස් ... Read More

ගැබ්ගෙල පිළිකා ගැන මෙරටින් අනාවරණයක්

Author- February 28, 2024

ගැබ්ගෙල පිළිකා මෙරට කාන්තාවන් ගොදුරුවන දෙවැනියට සීඝ්‍ර වර්ධනයක් සහිත පිළිකාව ලෙස හදුනාගෙන ඇති අතර ගැබ්ගෙල පිළිකා මුලුමනින්ම මෙරටින් තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ... Read More

බේකරි නිෂ්පාදන අළෙවිය 50%කින් පහළට

Author- February 28, 2024

පාන් 25%කින් සහ කේක් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන අළෙවිය 50%කින් පහත වැටී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසයි. නිෂ්පාදන වියදම ... Read More

ශ්‍රීලංකන් ගමන්වාර 10ක් ප්‍රමාදයි වෙයි

Author- February 28, 2024

ශ්‍රීලංකන් ගුවන් යානාවල ගමන්වාර දහයකට වැඩි ප්‍රමාණයක් ඊයේ දිනයේත් ප්‍රමාද වී, තවත් ගුවන් ගමන්වාර තුනක් මුළුමනින්ම අවලංගු කළ බව එම ගුවන් සමාගම පවසයි. මෙවන් තත්ත්වයක් ... Read More

අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක්

Author- February 28, 2024

අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ ... Read More

හිටපු අමාත්‍ය රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

Author- February 28, 2024

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවිය. ඒ මහතා 1978 වර්ෂයේදී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ ... Read More

රබර් පාලන පනත සංශෝධනය කිරීමට අනුමැතිය

Author- February 28, 2024

1956 අංක 11 දරණ රබර් පාලන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ... Read More