Author: Author

මෙරට සමස්ත ජනතාවගෙන් අඩක් පාස්පෝට් අරගෙන

Author- February 24, 2024

මෙරට ජන ඝහනයෙන් පුද්ගලයන් ලක්‍ෂ 92 කට ආසන්න සංඛ්‍යාවකට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙනවා. ඒ බව ශ්‍රී ලංකා ආගමනවිගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එය ... Read More

ජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යයෙන්ම පැවතිවිය යුතුයි

Author- February 24, 2024

මහ මැතිවරණය පවත්වනු ලබන දිනයන් වෙනස් කිරීමට ආණ්ඩුවට හැකියාව තිබුණද ජනාධිපතිවරණය නියමිත කාලවලදී පැවැත්වීම අනිවාර්ය බවත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් ජාතික ජන බලවේගයට බියෙන් බලහත්කාරී ... Read More

ඉතිහාසය අලුත් කරමින් “ඔඩිසියස්” සාර්ථකව සඳ මතට ගොඩබස්වයි

Author- February 24, 2024

අමෙරිකාවේ Intuitive machines තාක්ෂණ සමාගම නාසා ආයතනය සමග එක්ව සඳ මත සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ පළමු පෞද්ගලික සමාගම ලෙස ඉතිහාසයට එක්විය. ඒ, ඔඩිසියස් නමැති යානය, ... Read More

දුම්රිය හරස් මාර්ග ගේට්ටුවලට 2000ක් බඳවා ගැනීමට ඉල්ලීමක්

Author- February 24, 2024

දුම්රිය හරස් මාර්ග ගේට්ටුවල ආරක්ෂාව සඳහා බහුකාර්ය කාර්ය සාධක බලකායට 2000ක් බඳවා ගැනීමට ඉල්ලීමක් කර තිබේ. දුම්රිය ධාවන අධිකාරි එන්. ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේ, ... Read More

ලොව විශාලතම සර්ප විශේෂයක් ඇමසන් වනාන්තරයෙන්

Author- February 24, 2024

ලොව විශාලතම සර්ප විශේෂයක් ඇමසන් වනාන්තරයෙන් විද්‍යාඥයින් කණ්ඩායමකට හමු වී තිබෙනවා. විද්‍යාඥයෙකු වන මහාචාර්ය ෆ්‍රීක් වොන්ක් විසින් ලොව විශාලතම සර්පයා ලෙස සැලකෙන අඩි 26ක් දිග ... Read More

රට පුරා හොර දොස්තරවරු 50,000ක්

Author- February 24, 2024

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.  කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම සංගමය සඳහන් කළේ, එය නියාමනය කිරීම සඳහා ... Read More

ජල, විදුලි ඉල්ලුමේ කැපී පෙනෙන වැඩිවීමක්

Author- February 24, 2024

මේ දිනවල විදුලි ඉල්ලුමේ කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 47 දක්වා ඉහළ ... Read More

මහවැලි ගොවින්ට නිරවුල් ඔප්පු

Author- February 24, 2024

මහවැලි ඉඩම්වල පදිංචිකරුවන් දෙලක්ෂ 7,000ක් සඳහා උරුමය ඉඩම් ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව නිරවුල් ඔප්පු ලබා දීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍යාංශය පවසනවා. ... Read More

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Author- February 24, 2024

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ... Read More

ශ්‍රි පාදස්ථානය වන්දනා කිරිමට විශාල බැතිමතුන් පිරිසක්

Author- February 23, 2024

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදස්ථානය වන්දනා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසිය පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, ... Read More