Author: Author
දඹුල්ල උණුසුම් වෙද්දී කාසිය වාසිය ඇෆ්ගනිස්තානයට
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දඹුල්ලේදී අද පැවැත්වෙන විස්සයි ක්‍රිකට් තරගයේ ප්‍රවේශපත්‍ර මිලදීගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් පැමිණීමත් සමග දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් ඇතිවී ... Read More
පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපි නිකුත් නොකෙරේ
මෙම වර්ෂය සදහා 1, 5, 6 ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ... Read More
සරත් ෆොන්සේකාව පක්ෂ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්
සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. සරත් ෆොන්සේකා මහතා ... Read More
පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ
හොරණ රජමහා විහාරස්ථානයේ රයිගම්පුර නවම් මහ පෙරහැර හේතුවෙන් පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම් දෙනවා. ඒ අනුව අද ... Read More
හෙදියන්ට සුබ පණිවිඩයක්
සෞඛ්‍යය සේවාවේ වෘතීය සමිති 72ක් ඒකාබද්ධවී සිදුකල වැඩවර්ජනය පසුගියදා තාවකාලිකව නවතා දැමුනා. සෞඛය අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සිදුකල සාකච්ඡාවේදී ඊට අදාල වෘතීය සමිති ... Read More
පවුල් දේශපාලනය සමගි ජන බලවේගය තුළ නැහැ – සජිත්
විවිධ හේතු මත පැතිමාරු කිරිම් සිදු වුවත් තමා විවිධ පාර්ශ්ව සමග ගිවිසුම් ඇති කර ගන්නේ ජනතාවට සේවය කළ යුතුය යන පොරොන්දුව මත මිස වරදාන වරප්‍රසාද ... Read More
ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ගිවිසුමක්
ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කරන බව වරාය සහ නාවික, ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. අමත්‍යවරයා ඒ ... Read More
2024 LPL තරඟාවලිය ජූලි මාසයේ
2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ජූලි 1 සිට 21 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. මෙම තරඟාවලිය කණ්ඩායම් 5කින් සමන්විත ... Read More
රුසියාව නැගෙනහිර යුක්රේනයේ නගර අත්පත් කර ගැනීමේ අවධානමක්
රුසියාව නැගෙනහිර යුක්රේනයේ නගර අත්පත් කර ගැනීමේ අවධානමක් පවතින බව ඇමෙරිකාව නිවේදනය කරනවා. පසුගිය මාස කිහිපය තුළ දී නැගෙනහිර යුක්රේනයේ අව්ඩිව්කා නගරයේ බලය යුක්රේන හමුදාවන්ට ... Read More
සැකකරුවන් තිදෙනෙකු සෙවීමට මහජන සහය පතයි
අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙකුගේ ඡායාරූප සහ තොරතුරු පොලීසිය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. බෙලිඅත්ත, වලස්මුල්ල මාර්ගයේ කහවත්ත අධිවේගී පිවිසුම අසලදී පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය ... Read More

