Author: Author

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි

Author- February 16, 2024

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව ... Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

Author- February 15, 2024

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ එළැඹෙන උත්සව සමය හේතුවෙන්. ඒ අනුව භාණ්ඩ 08ක මිල ගණන් මෙලෙස පහත දමා ... Read More

කල්පිටිය OICගේ වැඩ තහනම්

Author- February 15, 2024

කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ. පොලිස් කොමිසමේ තීරණයකට අනුව එලෙස කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් ... Read More

අද ඩොලරය

Author- February 15, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 308.21ක් වනවා. අමෙරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය සටහන් වී ඇත්තේ ... Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ වායු ගෝලයේ දූවිලි අංශු සාන්ද්‍රනය ඉහළට

Author- February 15, 2024

බදුල්ල දිස්ත්‍රික්කයේ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. බාහිරින් හමාඑන සුළංවල පවතින දූෂණ කාරක මෙම තත්ත්වයට ... Read More

කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා වන “පියුමා” අත්අඩංගුවට

Author- February 15, 2024

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සලිදු මල්ෂික හෙවත් කුඩු සලිදුගේ ඩුබායි හී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධාන ගෝලයා වන ... Read More

මෙම වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 03ක් ලංකාවට ඇවිත්

Author- February 15, 2024

මේ අතර, 2024 වසරේ ජනවාරි පළමු වැනි දා සිට අද දිනය දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 03 ඉක්මවා ඇතැයි ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ... Read More

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව තක්කඩිකමක්

Author- February 15, 2024

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වර්තමාන යෝජනාව දේශපාලන තක්කඩිකමක් බවත් විධායක ජනතාපති ධූරය අත්තොනෝමතික යැයි මීට පෙර සිටි සියලුම නායකයන්ට වඩා වර්තමාන ජනාධිපතිවරයා ඔප්පු කර ... Read More

ජනපති අරමුදලට අලුත් වෙබ් අඩවියක්

Author- February 15, 2024

ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය (https://www.presidentsfund.gov.lk) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරේදා (13) නිල වශයෙන් විවෘත කර තිබෙනවා. මෙමඟින් ජනතාවට ජනාධිපති ... Read More

රාජ්‍ය සේවයට ඉන්දියාවෙන් අලුත් වැඩක්

Author- February 15, 2024

ඉන්දු-ලංකා හවුල්කාරීත්වයක් මගින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා මෙම පියවර ගන්නා ... Read More