Author: Author
පාඨලීගේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (14) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී එළිදැක්වීය. දේශය වෙනුවෙන් එක්වන ... Read More
ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බව ජනපති කියයි
රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ ... Read More
කෑගල්ලේ රිළව් මට්ටු කරන්න වායු රයිෆල්
රිළා මර්දනය සදහා කෑගල්ල දිස්ත්‍රික්කයට වායු රයිෆල් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මෙම තීරණය කිසිදු බලපෑමක් පැමිණියත් කිසිලෙසකින්වත් නැවත වෙනස් නොකරන බවයි ... Read More
ශ්‍රී ලංකාවට පූර්ණ තරඟාවලි ජයක්
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය ඊයේ පැවැත්විණ. එහිදී කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ ... Read More
සිංහල අවුරුද්දට පෙර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට පෙර අපේ රටේ සියලු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අඩු කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා ... Read More
මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව අප්‍රේල් 25 වනදා
අමාත්‍යවරයෙකුව සිටියදී අයථා ලෙස උපයා ගත් මුදලකින් බොරැල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගි නිවසක් ලබා ගැනීමට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අප්‍රේල් 25 ... Read More
නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ
නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ, ඉන් ... Read More
ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂ දැනුම්වත් කිරීමක්
අදට යෙදෙන ළමා පිළිකා දිනය හා සමගාමී ව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මාධ්‍ය හමුවක් ඊයේ (14) කැඳවා තිබිණි. එහි දී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුරාජ් ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. ... Read More
සෞඛ්‍ය වර්ජනය අවසන්
සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (15) උදෑසන 06.30 සිට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෘත්තීය සමිති එකමුතුව ... Read More

