Author: Author
ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවය ලංකාවේදී
ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ යෝජනාව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ... Read More
රන් මිලේ වෙනසක්
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (14) දිනයේ කැරට් 22 රන් පවුම රු.161,850.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 176,550.00ක් ... Read More
ගොවි උද්ඝෝෂනයකට කදුලු ගෑස් ප්‍රහාරයක්
ඉන්දියාවේ ගොවි උද්ඝෝෂකයින්‍ට පොලීසිය අද දිනයේත් කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ ක්‍රියාත්මක වන්නේ අඛණ්ඩව දෙවන දිනටයි. පන්ජාබ් ප්‍රාත්තයේ සිට දිල්ලි නගරය ... Read More
සෞඛ්‍ය වෘත්තීය සමිතියෙන් තීරණයක්
තම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකරනතුරු සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ... Read More
ජනප්‍රිය රංගන ශිල්පිනියක් සියදිවි නසාගනී
විජය ලක්ෂ්මි ලෙසින් ප්‍රේක්ෂකයින් අතර ප්‍රසිද්ධ ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් වූ මල්ලිකා රාජ්පුත්, සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා. ඇගේ සිරුර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සුල්තාන්පූර්හි පිහිටි ඇගේ ... Read More
ව්‍යාපාර ආයතන දෙලක්ෂ හැටතුන් දහසක් වැසී ගිහින්
පසුගිය 2018 හා 2022 කාලසීමාව තුළ ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගය හේතුවෙන් මෙරට ව්‍යාපාර ආයතන දෙලක්ෂ හැටතුන් දහසක් වැසීගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ... Read More
ඉදිරි මැතිවරණයෙන් පසු අනුර විපක්ෂ නායක වීමට ඉඩක්
ඉදිරි මැතිවරණයෙන් පසු අනුර කුමාර දිසානායක විපක්ෂ නායක වීමට වැඩි ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසනවා. සුර්යන් පුවත් අංශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ... Read More
ජාතික හැඳුනුම්පත ගන්න එන්නම ඕනේ නැතිලු
2024 මැයි මාසයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර, මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ... Read More
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය
2023 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි - ජුනි මාස වලදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති රනිල් ... Read More
මෝදර වෙඩි පත්තු වෙයි
මෝදර පොලිස් වසමේ දී ඊයේ (13) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවය. එලෙස තුවාල ... Read More

