Author: Author
ශ්‍රී ලංකා – ඇෆ්ගන් අවසන් එක්දින තරඟය අද
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වන සහ අවසන් එක්දින තරගය අද පැවැත්වෙනවා. මේ වන විටත් තරගාවලිය 2 ට 0 ක් ලෙස ... Read More
ලොව විශාලතම මැතිවරණය අද
එක් දිනක් තුළ පැවැත්වෙන ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දුනීසියානු මැතිවරණය අද (14) පැවැත්විණි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉන්දුනීසියාවේ දූපත් 17,000ක් පුරා මිලියන 200කට ... Read More
දහම් පාසල් ශ්‍රේණි විභාගය 18 වනදා
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් ශ්‍රේණි විභාගය -2023 දිවයිනම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 4076 ... Read More
Online පනතේ නව සංශෝධන ඉදිරි මාසය ඇතුළත
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ නව සංශෝධන සිදු කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස ... Read More
සෞඛ්‍ය වර්ජනය අදත්
සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වර්ජනය අදත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ අති විශේෂ ගැසට් ... Read More
සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ... Read More
උන් ඔක්කෝම යාලුවෝ මල්ලී
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම කඩවසම් ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි රන්ජන් රාමනායක කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඔහු සුවිශේෂී නළුවෙක් වගේම ... Read More
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්
2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ... Read More
රාජ්‍ය ඇමති ඩයනාට එරෙහි අභියාචනා පෙත්සම කල්යයි
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු සුදුසුකම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කළ අතර තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ... Read More
ආර්ථිකය ගොඩනැඟීමට ජනපතිගේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ හැර වෙනත් විකල්ප ක්‍රම තිබේ නම් ඒ සඳහා ඕනෑම මාධ්‍යයක ඕනෑම කණ්ඩායමක් සමඟ සංවාදයකට ... Read More

