Author: Author
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ටත් දීමනාවක්
නිමාවූ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා රුපියල් 2000ක දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, 2022 ... Read More
ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළට
ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ... Read More
අද වැස්ස නෑ
අද (09) දිනයේදී දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දිනයේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ... Read More
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තලංගම ජයසිංහ අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තලංගම ජයසිංහයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 88 වියේ පසු වූ බවයි සඳහන් වන්නේ. ඔහුගේ අවසන් කටයුතු ලබන ... Read More
ජස්ප්‍රිට් බුම්‍රාගෙන් සුවිශේෂී ලෝක වාර්තාවක්
සුපිරි ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා සුවිශේෂ ක්‍රිකට් ලෝක වාර්තාවක් තබා තිබේ. ක්‍රිකට් දිවියේ කුමන හෝ අවස්ථාවක දී ටෙස්ට්, එක්දින සහ 20යි 20 අකෘති ... Read More
ගෝලීය උෂ්ණත්වය ඉහළට
ගෝලීය උෂ්ණත්වය මේ වන විටත් සෙල්සියස් අංශක එකයි දශම පහකින් පමණ ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ඉදිරි දශකය තුලදී ගෝලීය ඌෂ්ණත්වය ... Read More
ඇමරිකානු යානයක් අතුරුදන්
Nevada සිට California දක්වා පියාසර කරමින් සිටියදී ඇමෙරිකානු මැරීන් භටයින් පස් දෙනෙකු රැගත් හමුදා හෙලිකොප්ටරයක් අතුරුදන් වී තිබෙනවා. මෙම යානය The San Diego County Sheriff’s ... Read More
කංසා වගා කිරීමට අනුමැතිය හිමිවූයේ ගිය අවුරුද්දේ – ඩයනා
ඖෂධයක් ලෙසට කංසා මෙරට වගා කර අපනයනය කිරීමට කැබිනට් අනුමැතියක් හිමි නොවූ බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙරේදා (06) පැවසුව ද ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි ... Read More
වෛද්‍යවරියකට ලිංගික අතවර කළ වෛද්‍යවරයා සොයා විමර්ශන
වෛද්‍යවරියකට ලිංගික අතවර කළ වෛද්‍යවරයක් සොයා පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා. මෙසේ විමර්ශන ආරම්භකර ඇත්තේ අරණායක දිසාරෝහලේ රාජකාරියේ නිරත ව සිටි වෛද්‍යවරයක් සම්බන්ධවයි. ඔහු මෙම වෛද්‍යවරිය ... Read More
පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට හිරිහැර කරන පුද්ගලයින් සොයා මෙහෙයුමක්
පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී කාන්තාවන්ට විවිධ අතවර සහ ලිංගික හිංසන සිදු කරන පුද්ගලයන් නීතියේ රැහනට හසු කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (7) සිට ආරම්භ කළ ... Read More

