Author: Author

අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් කිලෝ 20ක්

Author- February 8, 2024

ඉදිරි උත්සව සමයේදී අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් ලෙස එක් පවුලකට සහල් කිලෝ 20 ක් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ පිළිබඳව සඳහන්කර ... Read More

ඔන්ලයින් පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

Author- February 8, 2024

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය විසින්. Read More

පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතට

Author- February 8, 2024

පරිස‍ර අමාත්‍ය ධූරය ජනපති යටතේ තබා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අගමැති අදහස් විමසීමෙන් පසුවයි. ජනපතිගේ නියෝග පරිදි මේ සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත්කර ඇති ... Read More

අදත් වැසි රහිත කාලගුණයක්

Author- February 8, 2024

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන ... Read More

සනත් නිශාන්තගේ මරණය සැක සහිත බවට බිරිඳගෙන් ප්‍රකාශයක්

Author- February 7, 2024

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (07) ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. ඔහුගේ මරණය සැක සහිත බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු ... Read More

ICC ශ්‍රේණිගතකිරීම් අතර ප්‍රභාත් ජයසූරියට ලැබුණු තැන

Author- February 7, 2024

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු ... Read More

තෙල් මිලේ සුළු ඉහළ යාමක්

Author- February 7, 2024

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුලු ඉහළ යාමක් ඊයේ දිනය තුල වාර්තා වුණා. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 78 .75 දක්වා ඉහළ ගිය අතර, ... Read More

රාමසාන් වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ගේ වැඩමුරවල වෙනසක්

Author- February 7, 2024

රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් ... Read More

සෞඛ්‍ය වර්ජන සතියකින් කල්යයි

Author- February 7, 2024

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාව ඊයේ (06) පස්වරුවේ අවසන් වී තිබේ. වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 35,000ක DAT දීමනාව තමන්ටද ලබාදෙන්නැයි ඉල්ලා ... Read More

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක මිල සංශෝධනයක්

Author- February 7, 2024

අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය හයකට නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල ඊයේ (06) සිට සංශෝධනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. ඒ ... Read More