Author: Author
ශ්‍රී පාද වන්දනා සමය අවසන් වෙයි
මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී තිබේ. ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි සඳහන් කළේ, වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී ... Read More
තෙල් මිල ගණන් උස්සද්දී ත්‍රිරෝද රථ ගාස්තුවත් ගණන් උස්සයි ?
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම බලාපොරොත්තු වන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා ... Read More
අද සවස 3 දක්වා සූර් ය පැනල ක්‍රියාවිරහිත කර තබන්න – NSO
හදිසි විදුලි බිඳවැටීමක් ඇතිවීම වලක්වා ගනිමින් පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අද (31) දිනයේ ද පෙ.ව. 8 සිට ප.ව. 3 දක්වා වහළ මත සවිකර ඇති ... Read More
සියලු ඉන්ධන වර් ගවල මිල ගණන් ඉහළ ගිය හැටි
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ... Read More
වෙසක් දිනයේම පල්ලේගම හේමරතන තාවකාලිකව නෙරපයි
අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් තාවකාලිකව පත්කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කළ බව මල්වතු ... Read More
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල්ට එරෙහි නඩුවට දින නියම වෙයි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාප්පක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව ජූලි 7 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ දින නියම කළේ ය. ... Read More
වෙසක් සිරි නැරඹීමට යන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් අද විශේෂ ප්‍රවාහන සේවා
වෙසක් සිරි නැරඹීමට යන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් අද(30) විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද සහ හෙට කොළඹ කොටුව හා අනුරාධපුරය අතර විශේෂ ... Read More
ජනපතිගේ වෙසක් දින පණිවුඩය
පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළගැසීමට බුදු දහමින් පෙන්වා දෙන අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය, අන් කවරදාටත් වඩා අදට අදාළ වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More
පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි
වෙසක් පුන් පොහෝ දිනය අදට (30) යෙදී තිබෙනවා. බෝසතාණන් වහන්සේගේ ඉපදීමත් , සම්මා සම්බුද්ධත්වයට පත්වීම හා බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන උතුම් තෙමඟුල සිදුවූයේ ... Read More
වෙසක් පොහොය වෙනුවෙන් රැඳවියන් 33 කට ජනපති සමාව
අද (30) දිනට යෙදෙන වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බන්ධනාගාරගත සිරකරුවන් 61ක් දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කර ඇති ... Read More

