Author: Author
විදුලි බිල අඩු කිරීමේ අවම කාණ්ඩයට සහනය රුපියලක් ද ?
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ දත්ත ඇතුළත් වාර්තාව තම කොමිසම වෙත ලැබුණු බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ... Read More
සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනයක්
වාර්ෂිකව සිදු කරනු ලබන සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල් ආර්ථික ස්ථායිකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මෙම ... Read More
යෝගට් සහ කිරි පැකට් මිලත් නගී
යෝගට් සහ කිරි පැකට් මිල ගණන් ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා. එහි සභාපති අසේල සම්පත් සදහන් කළේ VAT බද්ද හේතුවෙන් මෙලෙස මිල ... Read More
අද ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල අද (14) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ... Read More
තේ වගාවට භාවිත කරන පොහොර මිටියක මිල පහළට
තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මිටියක මිල රුපියල් 8,500 දක්වා අඩු මිලකට ලබාදීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව කියා ... Read More
උදරයේ තිබූ තෙල් ලීටර් 13.5ක් ඉවත් කළ විස්මිත සැත්කම
අධික තරබාරුකම හේතුවෙන් ඇවිදීමට අපහසුවෙන් සිටි 61 හැවිරිදි කාන්තාවක් මහනුවර පෞද්ගලික රෝහලක දී 'ලයිපොසක්ෂන්' නම් සැත්කමට ලක්කර තිබිණි. වෛද්‍යවරුන් පැවසුවේ, එහි දී ඇයගේ උදරයේ තිබූ ... Read More
ලබන වසරේත් යුක්රේනයට බ්‍රිතාන්‍යයෙන් යුද ආධාර
ලබන වසර තුළ බ්‍රිතාන්‍යය යුක්රේනයට පවුම් බිලියන දෙකහමාරක යුද ආධාර ලබාදෙන බව එරට අගමැතිවරයා පවසා තිබෙනවා. රුසියාව යුක්රේනය ආක්‍රමණයෙන් පසු බ්‍රිතාන්‍යය ලබාදෙන විශාලතම ආධාර ප්‍රමාණය ... Read More
සිසුන් වෙනුවෙන් ලබන මාසයේ සිට සියලු දින සඳහා වාර ප්‍රවේශපත්
පාසල් සීසන් ටිකට් පත් අහෝසි කර ඇතැයි සිදුකරන ප්‍රකාශය අසත්‍ය බවත්, එළඹෙන පෙබරවාරි මාසයේ සිට සියළුම දින සඳහා නියමිත පරිදි පාසල් වාර ප්‍රවේශපත් ලබා දෙන ... Read More
සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් රතු එළියක්
තම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් ලබන අගහරුවාදා පැය 24ක ඒකාබද්ධ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තීන් ඇතුළු සෞඛ්‍ය සේවාවේ ... Read More
SLT කොටස්වල ආයෝජනය සඳහා සුදුසු ආයෝජකයින් සොයයි
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එම යෝජනා භාරදීමට ලබාදී තිබූ ... Read More

