Author: Author
අලුත් විශ්වවිද්‍යාලයක්
අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක සහාය ලබාගනිමින් නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා රජය අපේක්ෂා ... Read More
ජෝර්දානයේ ලාංකිකයන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්
වීසා කාලසීමාව අවසන්ව තිබියදීත් බලහත්කාරයෙන් සේවය ලබාගැනීමට විරෝධය පළ කරමින් ජෝර්දානයේ ලාංකික ශ්‍රමිකයින් පිරිසක් සිදුකළ විරෝධතාවයකදී එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැර ... Read More
නාගපට්ටනම් – කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹේ
අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ ඉන්දියාවේ නාගපටිනම් සිට කන්කසන්තුරේ දක්වා වූ මගී ප්‍රවාහන නෞකා සේවය ලබන මස 01 වනදා සිට යළි ආරම්භ කෙරෙනවා. ... Read More
අවලෝකිතේෂ්වර බෝධිසත්වයෝ නම් පුද්ගලයා ගැන ඇසුණු අලුත් කතාව
තමන් අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාගන්නා පුද්ගලයෙක් සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ. රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය ... Read More
ජංගම දුරකථනයක් මිලදී ගන්න ඉන්න අයට දැනුම්දීමක්
ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වෙන්නේ පාරිභෝගිකයන් මිලදී ගත යුත්තේ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් ... Read More
තවත් සෞඛ්‍ය වෘත්තිය සමිති 10ක් අද වර්ජනයක
රුපියල් 35,000ක දීමනාවක් ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු අතුරු වෛද්‍ය වෘත්තිය සමිති 10ක සාමාජිකයන් අද පෙරවරු 8 සිට පැය 48ක වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය ... Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
අද දිනයේත් උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ... Read More
යාල ප්‍රධාන පිවිසුම වැසෙයි
අධික වර්ෂාවත් සමඟ පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් යාල වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම වසා දැමීමට පියවර ගෙන තිබේ. යාල වනෝද්‍යාන භාරකරු අද දෙරණ වෙත පැවසුවේ තිස්සමහාරාම ... Read More
ප්‍රවීණ ඉන්දීය සංගීතඥ රෂීඩ් ඛාන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ඉන්දියානු සංගීත විශාරද Rashid Khan කොල්කටාහිදී අද (09) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 55 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. විදෙස් ... Read More
විස්සයි විස්ස සංචිතය එළියට
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග ට හිමිව ඇති අතර චරිත් අසලංක ... Read More

